කුණාටු හඹා යන්නා
කුණාටු හඹා යන්නෙකු වන මයික් ඔල්බින්ස්කි ගෙවුණු වසර හතරක් පුරා ඇමරිකානු එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්ත හරහා හමා ගිය කුණාටු ඔහුගේ කැමරා කාචයේ සටහන් කරගත්තා.තිස්නව වියැති ඡායාරූප ශිල්පියෙකු වන ඔහු සතු නිදහස් කාලය වැය කළේ අකුණු ගසමින් පුපුරා යන කුණාටු ඡායා රූප ගත කිරීමටයි.
ටෙක්සාස් ප්‍රාන්තයේ ඉහළ අහසේ බුබුළු ඇති කරමින් ඝන වළා අතරින් විදුලිය ගලා යන අයුරුයි මේ
මේ ග්‍රීෂ්ම මෝසම් සමයේ ටක්සන් නගර මධ්‍යයට ඇදුනු විදුලි සැරයක්
මේ දෙදහස් එකොළහ වසරේ ජුලි මාසයේ ෆීනික්ස් හරහා හමා ගිය හබූබ් කුණාටුවයි
ඇරිසෝනා දකුණු කාසා ප්‍රදේශයේ වායු ගෝලය ක්ෂණිකව දෙබෑ කරමින් වලාකුළු අතරින් අකුණු ගසන අයුරු
දැඩි කාලගුණ විපර්යාසයන් ඇති කරමින් ටෙක්සාස්හි බූකර් ප්‍රදේශයේ කුණාටුවක් පෙළගැසෙන ආකාරය
ඇරිසෝනාවේ වැසි කුණාටුවක් අතරින් අකුණු පුපුරා යන අයුරු
හිරු බැස යාමත් සමග අහසත් පොළොවත් අතර විදුලිය විසර්ජනය වන අයුරුයි මේ
ඔල්බින්ස්කි විසින් ඔක්ලහෝමා ප්‍රදේශයේ දරුණු කාලගුණ තත්වයක් ගුවන් යානයක සිට කාචයට හසුකර ගත්තේ මෙසේයි
ලෝන්සම් දූවිලි කුණාටුව ඇරිසෝනාවේ කෙත් වතු හරහා හමා යන දසුනක්
source:http://www.bbc.co.uk/sinhala/world/2014/04/140429_storm_chaser_gallery.shtml

Last edited: