කුණාටු හඹා යන්නා

DaraGarege

Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    කුණාටු හඹා යන්නා

    කුණාටු හඹා යන්නෙකු වන මයික් ඔල්බින්ස්කි ගෙවුණු වසර හතරක් පුරා ඇමරිකානු එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්ත හරහා හමා ගිය කුණාටු ඔහුගේ කැමරා කාචයේ සටහන් කරගත්තා.තිස්නව වියැති ඡායාරූප ශිල්පියෙකු වන ඔහු සතු නිදහස් කාලය වැය කළේ අකුණු ගසමින් පුපුරා යන කුණාටු ඡායා රූප ගත කිරීමටයි.

    140423100224_bm_lightning_01777851.jpg

    ටෙක්සාස් ප්‍රාන්තයේ ඉහළ අහසේ බුබුළු ඇති කරමින් ඝන වළා අතරින් විදුලිය ගලා යන අයුරුයි මේ

    140423100226_bm_lightning_01777853.jpg

    මේ ග්‍රීෂ්ම මෝසම් සමයේ ටක්සන් නගර මධ්‍යයට ඇදුනු විදුලි සැරයක්

    140423100222_bm_lightning_01777847.jpg

    මේ දෙදහස් එකොළහ වසරේ ජුලි මාසයේ ෆීනික්ස් හරහා හමා ගිය හබූබ් කුණාටුවයි

    140423100228_bm_lightning_01777859.jpg

    ඇරිසෝනා දකුණු කාසා ප්‍රදේශයේ වායු ගෝලය ක්ෂණිකව දෙබෑ කරමින් වලාකුළු අතරින් අකුණු ගසන අයුරු

    140423100230_bm_lightning_01777860.jpg

    දැඩි කාලගුණ විපර්යාසයන් ඇති කරමින් ටෙක්සාස්හි බූකර් ප්‍රදේශයේ කුණාටුවක් පෙළගැසෙන ආකාරය

    140423100233_bm_lightning_01777864.jpg

    ඇරිසෝනාවේ වැසි කුණාටුවක් අතරින් අකුණු පුපුරා යන අයුරු

    140423100236_bm_lightning_01777865.jpg

    හිරු බැස යාමත් සමග අහසත් පොළොවත් අතර විදුලිය විසර්ජනය වන අයුරුයි මේ

    140423100238_bm_lightning_01777868.jpg

    ඔල්බින්ස්කි විසින් ඔක්ලහෝමා ප්‍රදේශයේ දරුණු කාලගුණ තත්වයක් ගුවන් යානයක සිට කාචයට හසුකර ගත්තේ මෙසේයි

    140423100240_bm_lightning_01777869.jpg

    ලෝන්සම් දූවිලි කුණාටුව ඇරිසෝනාවේ කෙත් වතු හරහා හමා යන දසුනක්

    source:http://www.bbc.co.uk/sinhala/world/2014/04/140429_storm_chaser_gallery.shtml
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා :)

    මම දව්සක් අකුනු වල ෆොටොස් ගන්න ගිහින් අම්මාගෙන් බැනුම් අහල නිකන් හිටියා:dull:
     

    Similar threads