කුණුහරප

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හිතට එකගව,කුණුහරප නොකියා,වටේ යන්නේ නැතුව,මේ චෝදනා වලට කෙලින්ම ,උත්තර දෙන්නට,පුළුවන්නම්,ගෝඨාභයව ජනාධිපති කරමු





68654354_10162945660230377_4183822763674304512_n.jpg
 

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ඉතින් උඹලගේ ආන්ඩුවක් නෙ තියෙන්නෙ.දාපන්කො අල්ලා හිරෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    ඔයාට කොච්චර වේදනාවක් ඇත්ද
    අපිට තේරෙනව
    කමක් නෑ තව කවුරු හරි ලමෙක්ව දූශණය කරපු චීවර දාරියෙක් ගැන නිව්ස් එකක් දැකපු ගමං ඔය වේදනාව නැති වෙලා යයි :(
    බොරුවක් හදල photoshop කරල හාමුදුරු නමක් දාල හරි news එකක් දාපං :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,553
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හූඇන්පියට බොරුවෙන්ම චන්දෙ ගොඩදාගන්න බැරිවෙයි. නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,714
    1
    60,348
    113
    Mother Earth
    අද උබල දැක්කද දී.මු ජයරත්න දාපු සීන් එක. :rofl: කැරි නාකියා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,188
    113
    මට අහන්ඩ තියන්නේ මෙච්චරයි.
    ඔච්චර වැරදි ගොඩක් කරලත් උඹලගේ පකේ ආන්ඩුව ඔය මිනිහව තාම එලියෙ තියන්නේ මොකද :confused:

    පොනිලයා කරපු වැරදි ලියන්ඩ එය වගේ පෝස්ට් එකක් මදි බං. මම කියන්නෙ නෑ ගෝටා 100%ක් නිර්දෝශී කියලා. පොරගෙත් වැරදි ඇති. ඒත් බං ඊට වැඩිය වැරදි තියනවා පොනිල්ගේ ආන්ඩුවේ. ඒ නිසා මේ වෙලාවේ වැරදි අඩුම උන්ට සපෝට් කරන එක තමයි තියන්නේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP un ekka awoth nam Rela wadagath unp un denne na unp ekata . Sajith awoth dinanawa nathnam gota dinai kohomath. SAjith kiyanne Factory gini tiyala Transformers pupurawala, bus gini tiyala, light danna epa kiyala chit bedala
    light dammoth marapu ratak goda gatha Premadasage putha:D:yes::yes::D Ehema minihek tama galapenne. JVP un iwarayak karot me rata goda:D:yes::yes::D JVP anik unta banina eka arenna karapu wadak na. nagara sabawak karagannath ba
     
    Last edited: