ඔන්න කෙල්ලො දෙන්නෙක් දවසක් එකතු වෙලා මුල්ලකට වෙලා පොඩි කුසු කුසුවක් ලු.
දන්වනේ කෙල්ලො දෙන්නෙක් එකතු වුනාම මොනව ගැනද කතා කරන්නෙ කියල. ඔව්, කොල්ලො ගැන. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.
ඔන්න එක කෙල්ලෙක් අනිත් කෙල්ලගෙන් අහනවලු "ඉතිං අනේ මට කියන්නකො සුදේෂ් ගැන. කෝ අද එයා කොහේ ගිහින්ද ආවෙ නැත්තෙ?"

"අනේ මං එයා එක්ක තරහ වුනා අනේ."
"අනේ ඒ මොකද අනේ?"
"එයා හරියට කුණුහරප සින්දු දන්නව අනේ?"
"ආපෝ ඉතීං, එයා ඔයා ඉන්න තැන ඒව කියනවද?"

"නෑ අනේ කියන්නෙ නං නෑ. එයා ඒව මට ඇහෙන්න උරුහං බානව!"