කුණුහරප_කියන්න එපා ළමය්නේ

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බලපන් what the fuck ගෑවොත් කවුරුත් එච්චර මුකුත් හිතන්නේ නෑ.

    ඒ වුනාට ''මොන හුත්**ද'' කියලා කවුරු හරි කිව්වොත් මිනිස්සු එය දිහා බලන්නේ වෙනස් විදිහකට..

    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    elakiricommunityuiuy.png


    මොන හු**** :angry:බන් කියන්නේ කියන එකක් පැහැදිලිව කියපන් :yes:
    කොහොම හරි මම ඇවිල්ලා C


    මං තමයි ඔය රතුපාට ෂර්ට් එක ඇඳගෙන ඉන්නේ :cool:



    uba nati dawaswala uba wagema ekek awilla hitiya ban :P



    ඒ මොකාද :frown:

    පෙන්නපිය මට ඕකව :growl:
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    හදනවා තමයි :frown:

    :oo::frown:

    මට ලොකු හය්යක් බන් ආරම්භයේම උබ වගේ එඩිතර නිර්භෙත කොලෙක් සෙට් වුන එක පිලිබඳව මම ආඩම්භර වෙනවා. අපි මචන් මේ රට ගොඩ ගන්න ඕනා
    :yes::yes:
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    මං තමයි ඔය රතුපාට ෂර්ට් එක ඇඳගෙන ඉන්නේ :cool:

    යකෝ මම උඹට ලේසි වෙන්න කියලා හැම මිනිහටම අකුරක් දාලා තියෙන්නේ මට අකුර කියපන්

    Aද Bද Dද Eද
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0

    ඔව් මචන් මම රටේ උඹ වගේ හරිදේ දකින කොල්ලෝ ඉන්නවා. කට වහගෙන ඉන්න එපා වරෙන් මචන් අපිත් එක්ක රට ගොඩ ගන්න අපි මේවට විරුද්දව නැගී සිටින්න ඕනා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෴සමනලී෴;13450550 said:
    කවුද ඉතින් කුණුහරුප කියන්නෙ......? :oo:


    අපිනං නෙවෙයි :love:



    යකෝ මම උඹට ලේසි වෙන්න කියලා හැම මිනිහටම අකුරක් දාලා තියෙන්නේ මට අකුර කියපන්

    Aද Bද Dද Eද



    වම් පැත්තේ කොනේම :growl:
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    ෴සමනලී෴;13450550 said:
    කවුද ඉතින් කුණුහරුප කියන්නෙ......? :oo:

    අපේ සමාජයේ කෙල්ලන්ටත් ඉඩ තියනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    වම් පැත්තේ කොනේම :growl:


    හරි මචන් මම දැන ගත්තා උඹ ඉල්ලන්නේ කාවද කියලා හරි උඹ ඒ චරිතය ගනින් හැබැය් මචන් වැඩ කරනකොට ඔයිට වඩා කල්පනා කරන්න ඕනා මොකද උඹ වම් පැත්ත ගන්නේ ෆොටො එක බලන කෙනෙක් විදිහටනේ ෆොටෙ එකේ ඉන්නේ අපිනේ එතකොට අපිට වම් පැත්තේ කෙරවලෙන් ඉන්නේ අර කෙල්ල.
    තේරුනානේ:D:D:D:D:D
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    උඹ කෙල්ලෝ පිළිගන්න ඕන නෑ ඒක මං කරන්නම් :frown:

    අහ්හ් හරි ඒ වැඩේ මම උඹට බාර කරන්නම්.
    උඹ ඒක බලගනින් එහෙනම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මචන් මම රටේ උඹ වගේ හරිදේ දකින කොල්ලෝ ඉන්නවා. කට වහගෙන ඉන්න එපා වරෙන් මචන් අපිත් එක්ක රට ගොඩ ගන්න අපි මේවට විරුද්දව නැගී සිටින්න ඕනා

    aniwa hadamu hadamu... :yes::yes::yes: api nam pure sinhala.issara kunuharupa unat kiwwe sinhalenma tamai... dan nam kiyannema na..math ennan lama samajeta..:D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි මචන් මම දැන ගත්තා උඹ ඉල්ලන්නේ කාවද කියලා හරි උඹ ඒ චරිතය ගනින් හැබැය් මචන් වැඩ කරනකොට ඔයිට වඩා කල්පනා කරන්න ඕනා මොකද උඹ වම් පැත්ත ගන්නේ ෆොටො එක බලන කෙනෙක් විදිහටනේ ෆොටෙ එකේ ඉන්නේ අපිනේ එතකොට අපිට වම් පැත්තේ කෙරවලෙන් ඉන්නේ අර කෙල්ල.
    තේරුනානේ:D:D:D:D:D


    ඒ කෙල්ල මගේ :frown:



    අහ්හ් හරි ඒ වැඩේ මම උඹට බාර කරන්නම්.
    උඹ ඒක බලගනින් එහෙනම්


    අන්න එහෙම වර :)
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    කුණුහරප කියන්නැතුව කෙලින්ම ගේම දෙනව වැඩේ අහවරයිනේ:frown::frown:

    නෑ නෑ එහෙම එක පාරටම අපි දඩ බඩ ගහලා ගහන්න නරකය් මචන් අපි මේවා ප්ලෑන් කරලා ගහන්න් ඕනා දේවල්..
    මචන් හැම වැඩකම අපිට පේන්නේ පොඩිම කෙනාව විතරය් නොපෙනෙන මහා බලවේග ඉන්නේ පිටි පස්සේ අපි ඒ නොපෙනෙන අයව තමා අල්ලන්න ඕනා වෙන්නේ

    උඹ වගේ ආවේග ශීලි අය අපිට අවශ්‍යය් එන්න එකතු වෙන්න අපිත් එක්ක
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    aniwa hadamu hadamu... :yes::yes::yes: api nam pure sinhala.issara kunuharupa unat kiwwe sinhalenma tamai... dan nam kiyannema na..math ennan lama samajeta..:D

    එල මචන් අපේ ලමා සමාජයට සාදරයෙන් පිලි ගන්නවා
    අපි මේ නැතිවී යන දේශයට යලි පන දීලා මේක පෙරදිග ධාන්‍යාගාරය කරලා ලෝකයෙම දිදුලන රටක් කරන්න ඕනා
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    අපේ ළමා සමාජයට තව කට්ටිය ඕනා.
    සිංහල වීර රජවරුන්ගෙන් පැවත එන නියම සිංහයන්ට
    එඩිතර කොල්ලන්ට කෙල්ලන්ට මම ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න එකතු වෙලා මේ රට බේරගන්න කියලා.