අපේ ගෙදරට ඉස්සර ඉන්නවා පොඩි එවුන් දෙන්නෙක්. මුන් දෙන්නා ඉස්සර හෙන හොදයි අහින්සකයි. අයියා… මල්ලී… කියලා ආදරෙන් කතා කරා.
ලොකු එකා ඉස්කෝලේ යන්න අරන් අවුරුද්දයි ගියේ. දැන් කතා කරන්නේ උඹ තෝ කිය කිය. මේ ලගදී හුත්තෝ කියලා කෑ ගහනවත් ඇහුනා. උන්ගෙ අම්මත් උන්ටම හරි.
මෙහෙම හොදට හිටපු පොඩි එවුන් නරක් වෙන්න පටන් ගන්නේ ඉස්කෝලේ යන්න පටන් ගද්දි. අපිත් කුණුහර්ප ජඩ වැඩ කරා තමයි. හැබැයි එක වසරෙදි වගේ පොඩිම වයසෙදි නෙවෙයි නේ.
මට තියන බය අපේ පොඩි එවුනුත් මෙහම නාස්ති වෙයි ද කියන එක. ළමයි ඉන්න පොඩි එවුන් කියපන්කෝ මෙහෙම පොඩි එකා වෙනස් වෙන්න පටන් ගත්තොත් උඹලා මොකද කරන්නේ කියලා.