කුණුහරුප බණ දෙසීම හරිද ?

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දැන් ගොඩක්ම සාසනේ පැවිදි වෙලා ඉන්නේ මානසික ලෙඩ්ඩු..
    බණට වැඩලා ගෑණුන්ගෙ යට ඇදුමෙන් දේශණාව පටන් ගන්නේ
    හාමුදුරුවන් ගැන කතා කරන්න ගියාම නිකං පව් පුරෝගන්න තමයි වෙන්නේ..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දැන් ගොඩක්ම සාසනේ පැවිදි වෙලා ඉන්නේ මානසික ලෙඩ්ඩු..
    බණට වැඩලා ගෑණුන්ගෙ යට ඇදුමෙන් දේශණාව පටන් ගන්නේ
    හාමුදුරුවන් ගැන කතා කරන්න ගියාම නිකං පව් පුරෝගන්න තමයි වෙන්නේ..

    අර පිටකොටුවේ හාමුදුරුවෝ කියලා එකෙක් ඉන්නවා මිනිහට වඩා පිටකොටුවේ මුට්ට කරගහන එවුන් සංවරයි
    :angry:
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    දැන් බන කියන එකත් රැල්ලට ගිහින්.හිට් වෙන්න නම් හොද කුනුහරප බනක් කියන්න ඕනේ.උපාසක අම්මලත් හිනා වෙවී ආතල් එකේ බන අහනවා..