කුණුහරුප බණ දෙසීම හරිද ? JJdH2aK7ulc
SCBmedia Well-known member May 12, 2017 1,414 601 113 Jan 12, 2018 #1 කුණුහරුප බණ දෙසීම හරිද ? Reactions: -333-
-333- Well-known member Aug 3, 2014 10,338 13,223 113 33 ෆින්ලන්ඩ් Jan 12, 2018 #2 Great discussion..!!
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Jan 13, 2018 #3 දැන් ගොඩක්ම සාසනේ පැවිදි වෙලා ඉන්නේ මානසික ලෙඩ්ඩු.. බණට වැඩලා ගෑණුන්ගෙ යට ඇදුමෙන් දේශණාව පටන් ගන්නේ හාමුදුරුවන් ගැන කතා කරන්න ගියාම නිකං පව් පුරෝගන්න තමයි වෙන්නේ..
දැන් ගොඩක්ම සාසනේ පැවිදි වෙලා ඉන්නේ මානසික ලෙඩ්ඩු.. බණට වැඩලා ගෑණුන්ගෙ යට ඇදුමෙන් දේශණාව පටන් ගන්නේ හාමුදුරුවන් ගැන කතා කරන්න ගියාම නිකං පව් පුරෝගන්න තමයි වෙන්නේ..
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Jan 13, 2018 #4 math meka dakka ammee iraj hena upasakaya velane yako
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Jan 13, 2018 #5 Gccamila said: දැන් ගොඩක්ම සාසනේ පැවිදි වෙලා ඉන්නේ මානසික ලෙඩ්ඩු.. බණට වැඩලා ගෑණුන්ගෙ යට ඇදුමෙන් දේශණාව පටන් ගන්නේ හාමුදුරුවන් ගැන කතා කරන්න ගියාම නිකං පව් පුරෝගන්න තමයි වෙන්නේ.. Click to expand... අර පිටකොටුවේ හාමුදුරුවෝ කියලා එකෙක් ඉන්නවා මිනිහට වඩා පිටකොටුවේ මුට්ට කරගහන එවුන් සංවරයි
Gccamila said: දැන් ගොඩක්ම සාසනේ පැවිදි වෙලා ඉන්නේ මානසික ලෙඩ්ඩු.. බණට වැඩලා ගෑණුන්ගෙ යට ඇදුමෙන් දේශණාව පටන් ගන්නේ හාමුදුරුවන් ගැන කතා කරන්න ගියාම නිකං පව් පුරෝගන්න තමයි වෙන්නේ.. Click to expand... අර පිටකොටුවේ හාමුදුරුවෝ කියලා එකෙක් ඉන්නවා මිනිහට වඩා පිටකොටුවේ මුට්ට කරගහන එවුන් සංවරයි
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jan 14, 2018 #6 -333- said: Great discussion..!! Click to expand... bps
Thilan88 Active member Mar 30, 2009 735 197 43 කරටියේ Jan 14, 2018 #8 දැන් බන කියන එකත් රැල්ලට ගිහින්.හිට් වෙන්න නම් හොද කුනුහරප බනක් කියන්න ඕනේ.උපාසක අම්මලත් හිනා වෙවී ආතල් එකේ බන අහනවා..
දැන් බන කියන එකත් රැල්ලට ගිහින්.හිට් වෙන්න නම් හොද කුනුහරප බනක් කියන්න ඕනේ.උපාසක අම්මලත් හිනා වෙවී ආතල් එකේ බන අහනවා..