

උඹ ඕන දෙයක් කියපන් ත්රෙඅඩ් එක ඇතුලේ. පිටට පේන්න දාන Title එකට හරියන නමක් දාපන්. හිරිකිතයි thread list එකේ පෙනෙද්දීත්.
උඹ ඔය වැයම සත පහකට පලක් නෑ නේ!
උඹ ඔහොම කිවුවා කියලා සමාජ සම්මත වෙනස් කරන්න බෑ නේ.
ඕක විහිළුවක්. හොඳ විහිළුවක් හිනා වෙන්න වටින.
thread එක ඇතුලේ ඕන දෙයක් කියා ගනින්.
අඩු ගානේ එළියේ පෙනෙන නමට අදාළ ශිෂ්ට නමක් දාපන්.
මතක ඇතුව elakiri jokes category එකේ දාපන්.![]()
ටයිට්ල් එක මොඩෙක් හදලා. ජෝක්ස් නෙවෙයි මම නම් හිතුවෙ ටයිට්ල් එක නිසා සිංහල ෆෝරම් එකට මාරු කරයි කියලා. හැබැයි ඕක දාපු කොල්ලා නම් විහිලුවට නෙවෙයි උ සීරියස් ඩයල් එකක් උ නම් සීරියස් ටෝක් කරලා තිබුනෙ. මම නම් දැම්මෙ ආතල් එකටත් එක්ක. බොරු කියන්නෙ මොකටද


එහෙනං වැඩේ පත්තු වෙලා වගේ!
මං එත් බැලුවා උඹ ආපහු වෙනස් කලාද කියලා!![]()
