කුණු අරුවක්ක්කාලු වලට -මොකද හිතන්නේ

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,270
    338
    83

    මෙ වගේ ලයින් එකක් තමා ඉතින් කරන්නේ වෙන්නේ...

    1. ලංකාවේ ලාබේට තමා හොයන්නේ

    2 කවුරුත් තමන්ගේ කුණු වලට මුදල් ගෙවන්න ලැස්තී නෑ
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,270
    338
    83
    Yep. oka karanna yanne Parana Aruwakkalu kiyana hariye. eke godakma mining karala thiyenne issara cement corporation eken karapu kaale.
    komath mining licensing waladi rehabilitation plan ekak propose karala eka karanna oni approved nam. e hinda thamai aapahu filling karanne :)

    oya ehaa paththe ගගේ වාඩිය kiyala sinhala village ekak thiyenava. e minissu lagoon eken thamai jeewath wenne. evvath balala hariyata plan karala karanna oni. :)

    ගගේ වාඩිය එක කරන්න එපැයි කියලානේ පරිසර වාර්ථාව ආවේ...එකයි තව පස්සට ගත්තේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගොඨා 2015 වෙද්දි හදල තිබුණ කසල ව්‍යාපෘතිය තමයි ඔය....... මීතොටමුල්ලේ කසලත් ඔය තැනට අරන් යන්නයි ප්ලෑන් කරල තිබුනේ....

    Place Gota Planned is in the Villpaththu reserve area and hence environmental approval not received. This is out side Vilpaththu reserve area.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මටත් තේරෙන්නෙ නම් ඒ වගේ තමයි..
    හැබැයි ඔය ලගින් කුනු වලින් කරන්ට් එක හදන්න හරි, වෙන මොනව හරි කුනු වලින් කරන්න පුළුවන් ෆැක්ටරියක් දැම්ම නම් ගොඩ..
    නිකම්ම පිරෙව්වොත් කවදක හරි ඕක පිරෙනවා..
    අරම කරොත් පිරෙන්න පිරෙන්න අඩු වෙනව..
    අනික රටට ආදායමක් එනවා..
    මිනිස්සුන්ට රස්සා හරි හම්බ වෙනවා වක්‍රව සහ රිජුව..

    Still there will be residue and you need to dispose them in a sanitary garbage yard.

    There will be no water contamination if done properly.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Yep. oka karanna yanne Parana Aruwakkalu kiyana hariye. eke godakma mining karala thiyenne issara cement corporation eken karapu kaale.
    komath mining licensing waladi rehabilitation plan ekak propose karala eka karanna oni approved nam. e hinda thamai aapahu filling karanne :)

    oya ehaa paththe ගගේ වාඩිය kiyala sinhala village ekak thiyenava. e minissu lagoon eken thamai jeewath wenne. evvath balala hariyata plan karala karanna oni. :)

    මේක තියෙන්නේ පුත්තලමේ මන්නාරම් පාරෙද?
    කොලඹ පාරෙද?
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    හදපු කෙනා කවුද කියන එක නෙමෙයි මචං වැඩේ මේකට උත්තරයක් හොයන එක..
    අපි නෙමෙයිනේ කලින් ඡන්ද ඉල්ලලා ගෙදර ගියේ..
    ඒක එයාලගේ ප්‍රශනයක්.. මේක රටේ ප්‍රශ්නයක්..
    මේක කාගේ හරි උනාට කමක් නැහැ ප්ලෑන් එක වැඩේ වෙන්නයි ඕන..
    ඕන නම් කුලු වල ගාව නම ගහලා බෝඩ් එකක් දාමු..
    මොනවද බං මේ කතා කුණු කන්දකින් මිනිස්සුත් මැරුනට පස්සේ..

    ගෝඨගෙ ප්ලෑන් එකට 2015 අය වැයෙන් සල්ලිත් වෙන් කරල අවශ්‍ය කරන කෝච්චි වැගන් පවා ගේන්න ලැහැස්ති කරල තිබුනෙ. ඒක මේ ආන්ඩුවෙන් ඉදිරියට අරන් ගියානං මීතොටමුල්ල අවාසනාවන්ත සිදුවීම සිදුවෙන්නෙත් නැහැනෙ.මේ වෙනකොට රටේ දැනට උද්ගතවෙලා තියෙන තත්වයට මුහුන දෙන්න සිදුවෙන්නෙත් නැහැනෙ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගෝඨගෙ ප්ලෑන් එකට 2015 අය වැයෙන් සල්ලිත් වෙන් කරල අවශ්‍ය කරන කෝච්චි වැගන් පවා ගේන්න ලැහැස්ති කරල තිබුනෙ. ඒක මේ ආන්ඩුවෙන් ඉදිරියට අරන් ගියානං මීතොටමුල්ල අවාසනාවන්ත සිදුවීම සිදුවෙන්නෙත් නැහැනෙ.මේ වෙනකොට රටේ දැනට උද්ගතවෙලා තියෙන තත්වයට මුහුන දෙන්න සිදුවෙන්නෙත් නැහැනෙ.
    But there was no EIA done and what happened was that given site was rejected after EIA. The new sites is in the approval process after EIA.