කංසා වවන්න විදෙස් ආයෝජකයින්ට අවසර - ඇපය ඩොලර් විසි ලක්ෂයක්. 🍁🍁

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    531501908_1143774104471732_901505540890711118_n.jpg

    ශ්‍රී ලංකාව තුළ කංසා වගා කිරීම සඳහා විදේශීය ආයෝජකයින් හත් දෙනෙකුට අවසර ලබා දී තිබෙනවා. මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, වගා කරන ලද කංසා සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා පමණක් යොදා ගැනීමට නියමිතයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා රජය මගින් දැඩි කොන්දේසි පනවා ඇති අතර, එක් එක් ආයෝජකයා විසින් ඇප මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයක් (2,000,000) බැගින් තැන්පත් කළ යුතු වනවා.

    මූලික පියවරක් ලෙස මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක භූමි ප්‍රමාණයක් මේ සඳහා දැනටමත් වෙන් කර ඇති බව වාර්තා වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    මේමවත් පටන් ගන්න එක හොදයි . මේකට ක්‍රෙඩිට් එක යන්න ඕනේ සේන වැලි අංගට . කංසා සංවර්ධන මන්ඩලය කියලා පොත ලියලා ආන්ඩුවට පෙන්නලා දුන්නේ ඒ ඩොක්ටර් තමා .
     
    ත්‍රෛලෝක්‍යවිජයා! mu pita rata idan weed wawala hena gemak dunna tamai. ehe hari, mehe hari arrest unu case ekakut giya ne? oke oya kiyana taram loku indutry ekak tiyenawada ban?
    hebei parliament eke credit eka Dianata tamai . 😅😅
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    ත්‍රෛලෝක්‍යවිජයා! mu pita rata idan weed wawala hena gemak dunna tamai. ehe hari, mehe hari arrest unu case ekakut giya ne? oke oya kiyana taram loku indutry ekak tiyenawada ban?
    hebei parliament eke credit eka Dianata tamai . 😅😅
    පිටරට නෙමෙයි ලංකාවේ එකම රිසච් කරන ඩොක්ටර් .

    ඔව් තනමල්විල රිසච් සෙන්ටර් එකක් දාල ඇතුලට දැම්මා පස්සෙ එයාව තායිලන්තයේ ආන්ඩුවෙන් ගත්තා රිසච් කරන්නේ එහේ ලිගල් උන ගමන් ( අපිට වටින් නෑනේ)

    දැන් ලංකාවේ ඉන්නෙ එයා තමා පොත ලිව්වේ

    හෙම්ප් ඉන්ඩස්ට්‍රි එක පට්ට ලොකු එකක් බෙහෙත් , අමුද්‍රව්‍ය එකී නොකී මෙකී ගොඩක් ඒවා ඔය ගහෙන් කරන්න පුලුවන් . ලෝකේ වේගෙන් දියුනු වෙන ඉන්ඩස්ට්‍රි එකක් .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලොල් ලංකාවේ ගංජා වවන්න ඇයි පිට රට උන්ට දෙන්නේ ?
    හුත්තේ BOI එකක් මොකටද
    නීති එක්ක ඕන එකෙක්ට කරන්න පුළුවන් වෙන්න ඕන .
    මුන් කරන්නේ සෙට් එකකට ඒකාධිකාරියක් හදල දෙන එක .

    විවෘත ආර්ථිකේ & ප්‍රජාතන්ත්‍රවාදේ දෙකම බල්ලට ඔහොම එක සෙට් එකකට විතරක් අවසර දුන්නම .

    ඔහොම දේවල් තමයි ලංකාවේ මධ්‍යසාර විකුණන උන්ට තියෙන්නේ ත් උන්ට විතරක් company දාගන්න දීල ඒකාධිකාරියක් රජයෙන්ම හදල දීල

    පාන්පිට ගේන්න companies දෙකකට විතරක් අවසර දීල තිබ්බ රටක් නෙමෙඅ අවුරුදු 50 ක් විතර companies දෙකකට විතරයි පාන් පිටි ගේන්න පුළුං කම තිබ්බේ .,

    ලංකාවේ විවෘත ආර්ථිකයක් නැහැ & ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ .

    ව්‍යවස්ථාව බල්ලට දාල ආණ්ඩුව වැඩ කරන්නේ .
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Guti kanna asada kiyapan?? 😍😍

    image-2025-08-06-191052245.png
    යකඩ ගැහැණිය 🙈

    ලොල් ලංකාවේ ගංජා වවන්න ඇයි පිට රට උන්ට දෙන්නේ ?
    හුත්තේ BOI එකක් මොකටද
    නීති එක්ක ඕන එකෙක්ට කරන්න පුළුවන් වෙන්න ඕන .
    මුන් කරන්නේ සෙට් එකකට ඒකාධිකාරියක් හදල දෙන එක .

    විවෘත ආර්ථිකේ & ප්‍රජාතන්ත්‍රවාදේ දෙකම බල්ලට ඔහොම එක සෙට් එකකට විතරක් අවසර දුන්නම .

    ඔහොම දේවල් තමයි ලංකාවේ මධ්‍යසාර විකුණන උන්ට තියෙන්නේ ත් උන්ට විතරක් company දාගන්න දීල ඒකාධිකාරියක් රජයෙන්ම හදල දීල

    පාන්පිට ගේන්න companies දෙකකට විතරක් අවසර දීල තිබ්බ රටක් නෙමෙඅ අවුරුදු 50 ක් විතර companies දෙකකට විතරයි පාන් පිටි ගේන්න පුළුං කම තිබ්බේ .,

    ලංකාවේ විවෘත ආර්ථිකයක් නැහැ & ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ .

    ව්‍යවස්ථාව බල්ලට දාල ආණ්ඩුව වැඩ කරන්නේ .
    ඕක තමයි වෙන්නේ. මොනොපොලි එකක් හැදිලා නතර වෙන්නේ. Profits ඔක්කොම එළියට අදි කට්ටිය.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,270
    113
    531501908_1143774104471732_901505540890711118_n.jpg

    ශ්‍රී ලංකාව තුළ කංසා වගා කිරීම සඳහා විදේශීය ආයෝජකයින් හත් දෙනෙකුට අවසර ලබා දී තිබෙනවා. මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, වගා කරන ලද කංසා සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා පමණක් යොදා ගැනීමට නියමිතයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා රජය මගින් දැඩි කොන්දේසි පනවා ඇති අතර, එක් එක් ආයෝජකයා විසින් ඇප මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් විසි ලක්ෂයක් (2,000,000) බැගින් තැන්පත් කළ යුතු වනවා.

    මූලික පියවරක් ලෙස මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක භූමි ප්‍රමාණයක් මේ සඳහා දැනටමත් වෙන් කර ඇති බව වාර්තා වෙනවා.
    ලංකාවෙ උන් ඕව එළියේ විකුණන්නේ නැති උනොත් පුදුම වෙයල්ලා...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    අපේ සහොදරවරු හිටියනම් කැසිනෝ, ගංජා වගේ දේවල් වලින් සල්ලි හොයනකන් උඩ බලන් ඉන්නේ නෑ අමුඩයක් ගහන් පාරට හරි බහිනවා.. මෙහෙම රටේ සම්පත් ධනපතියන්ටයි ගජමිතුරන්ටයි බෙදලා දීල…see more
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අපේ සහොදරවරු හිටියනම් කැසිනෝ, ගංජා වගේ දේවල් වලින් සල්ලි හොයනකන් උඩ බලන් ඉන්නේ නෑ අමුඩයක් ගහන් පාරට හරි බහිනවා.. මෙහෙම රටේ සම්පත් ධනපතියන්ටයි ගජමිතුරන්ටයි බෙදලා දීල…see more
    Ado anan mana kiyanna epa ketha netuwa credit eka dila tiyenawa. Giya anduwen wede patan gatta, me anduwen wede bakal karanne netuwa continue karala. win win 🤭🤭

    ලොල් ලංකාවේ ගංජා වවන්න ඇයි පිට රට උන්ට දෙන්නේ ?
    හුත්තේ BOI එකක් මොකටද
    ඕක තමයි වෙන්නේ. මොනොපොලි එකක් හැදිලා නතර වෙන්නේ. Profits ඔක්කොම එළියට අදි කට්ටිය.
    2 m$ deela ganja vavanna?

    ubalata owa terenne ne ban, balapan bigger picture eka. Lankawe unta netuwa pitarata unta witarak wawanna deela tiyenne, Dollar genna ganna . onna balapan FDI genna ganna aluth krame 😅😅
     
    • Haha
    Reactions: supun_sg

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    7 investors la indian neme nam pudumai & promissing.
    mama danna widiyata netherlands, sweden wala Cannabis lokuwata use karanawa, e wage eka ratak hari thiyenawanam positive.
    Aniwa Daspayek ringala ati 😅😅

    පිටරට නෙමෙයි ලංකාවේ එකම රිසච් කරන ඩොක්ටර් .

    ඔව් තනමල්විල රිසච් සෙන්ටර් එකක් දාල ඇතුලට දැම්මා පස්සෙ එයාව තායිලන්තයේ ආන්ඩුවෙන් ගත්තා රිසච් කරන්නේ එහේ ලිගල් උන ගමන් ( අපිට වටින් නෑනේ)

    දැන් ලංකාවේ ඉන්නෙ එයා තමා පොත ලිව්වේ

    හෙම්ප් ඉන්ඩස්ට්‍රි එක පට්ට ලොකු එකක් බෙහෙත් , අමුද්‍රව්‍ය එකී නොකී මෙකී ගොඩක් ඒවා ඔය ගහෙන් කරන්න පුලුවන් . ලෝකේ වේගෙන් දියුනු වෙන ඉන්ඩස්ට්‍රි එකක් .

    Ado meke forcasting nam hodai, ganja tikak export karala lankawe share eka alla ganna one.

    The global industrial hemp market size was valued at USD 9.47 billion in 2024. The market is projected to grow from USD 11.42 billion in 2025 to USD 47.82 billion by 2032, exhibiting a CAGR of 22.70% during the forecast period. Europe dominated the industrial hemp market with a market share of 31.04% in 2024.

    Industrial-Hemp-Market.jpg
     
    • Like
    Reactions: Don GasCan

    cowabunga

    Active member
  • Apr 5, 2025
    80
    110
    33

    True
     
    • Like
    Reactions: Rick Sanchezz