Yep. oka karanna yanne Parana Aruwakkalu kiyana hariye. eke godakma mining karala thiyenne issara cement corporation eken karapu kaale.
komath mining licensing waladi rehabilitation plan ekak propose karala eka karanna oni approved nam. e hinda thamai aapahu filling karanne
oya ehaa paththe ගගේ වාඩිය kiyala sinhala village ekak thiyenava. e minissu lagoon eken thamai jeewath wenne. evvath balala hariyata plan karala karanna oni.![]()
ගොඨා 2015 වෙද්දි හදල තිබුණ කසල ව්‍යාපෘතිය තමයි ඔය....... මීතොටමුල්ලේ කසලත් ඔය තැනට අරන් යන්නයි ප්ලෑන් කරල තිබුනේ....
මටත් තේරෙන්නෙ නම් ඒ වගේ තමයි..
හැබැයි ඔය ලගින් කුනු වලින් කරන්ට් එක හදන්න හරි, වෙන මොනව හරි කුනු වලින් කරන්න පුළුවන් ෆැක්ටරියක් දැම්ම නම් ගොඩ..
නිකම්ම පිරෙව්වොත් කවදක හරි ඕක පිරෙනවා..
අරම කරොත් පිරෙන්න පිරෙන්න අඩු වෙනව..
අනික රටට ආදායමක් එනවා..
මිනිස්සුන්ට රස්සා හරි හම්බ වෙනවා වක්‍රව සහ රිජුව..
Yep. oka karanna yanne Parana Aruwakkalu kiyana hariye. eke godakma mining karala thiyenne issara cement corporation eken karapu kaale.
komath mining licensing waladi rehabilitation plan ekak propose karala eka karanna oni approved nam. e hinda thamai aapahu filling karanne
oya ehaa paththe ගගේ වාඩිය kiyala sinhala village ekak thiyenava. e minissu lagoon eken thamai jeewath wenne. evvath balala hariyata plan karala karanna oni.![]()
Still there will be residue and you need to dispose them in a sanitary garbage yard.
There will be no water contamination if done properly.
හදපු කෙනා කවුද කියන එක නෙමෙයි මචං වැඩේ මේකට උත්තරයක් හොයන එක..
අපි නෙමෙයිනේ කලින් ඡන්ද ඉල්ලලා ගෙදර ගියේ..
ඒක එයාලගේ ප්‍රශනයක්.. මේක රටේ ප්‍රශ්නයක්..
මේක කාගේ හරි උනාට කමක් නැහැ ප්ලෑන් එක වැඩේ වෙන්නයි ඕන..
ඕන නම් කුලු වල ගාව නම ගහලා බෝඩ් එකක් දාමු..
මොනවද බං මේ කතා කුණු කන්දකින් මිනිස්සුත් මැරුනට පස්සේ..
මේක තියෙන්නේ පුත්තලමේ මන්නාරම් පාරෙද?
කොලඹ පාරෙද?

ගගේ වාඩිය එක කරන්න එපැයි කියලානේ පරිසර වාර්ථාව ආවේ...එකයි තව පස්සට ගත්තේ

But there was no EIA done and what happened was that given site was rejected after EIA. The new sites is in the approval process after EIA.ගෝඨගෙ ප්ලෑන් එකට 2015 අය වැයෙන් සල්ලිත් වෙන් කරල අවශ්‍ය කරන කෝච්චි වැගන් පවා ගේන්න ලැහැස්ති කරල තිබුනෙ. ඒක මේ ආන්ඩුවෙන් ඉදිරියට අරන් ගියානං මීතොටමුල්ල අවාසනාවන්ත සිදුවීම සිදුවෙන්නෙත් නැහැනෙ.මේ වෙනකොට රටේ දැනට උද්ගතවෙලා තියෙන තත්වයට මුහුන දෙන්න සිදුවෙන්නෙත් නැහැනෙ.
I think this is near the lagoon hence water issue will not be a problem.