කුණු කරෝල ගද

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වැස්සට තෙමිලා ඔෆිස් ගිහින් ගෙදර ඇවිත් මේස් සපත්තු ගැලෙව්වා, උදේ සපත්තු දෙක කුණු කරෝල ගදයි ... ගද නැති කරන්න ක්‍රමයක් කියපන්කො.

    කපුරු දාලා තිබ්බත් ගද අඩු නෑ ..:confused::confused:
    උදේ වෙද්දී කාමරේ එක්කම ගදයි

    මේස් සබන් දාලා හෙදුවත් කුණු කරෝල ගද යන්නේ නැ ..:confused::confused:
     
    • Like
    Reactions: giggee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mokak karath kamak na uba oka heta office dagena gihin A/C eke inna minissunwa maranna epa:yes::yes: ehema unoth e pawata labana athme anura kumara wage wei:yes::yes:

    welennama one ita passeth shampoo dala hodala welanna one
    .ude themunoth office ghin shoes ain krala inna wenwa. nathnm office eke wena shoes set ekak tiyala eka daganna gedarin normal ghin. :D:yes::yes::D yaluwekge hari vehicle ekakata set wenna blpn:D:D:yes::yes::D:D
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    අම්මෝ AC එකට ගිහින් තෙත සපත්තු ගැලෙව්වා නම් කොහොමද :D:D:D අව්වක් වැටෙන්නවත් න ඔයි නිකන් වත් වෙලන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Phone ලක්ශ ගණන් , leather shoes දෙකක්, ටිකක් ගණන් 💯 cotton socks දෙකක් ගන්න සල්ලි නෑ...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අම්මෝ AC එකට ගිහින් තෙත සපත්තු ගැලෙව්වා නම් කොහොමද :D:D:D අව්වක් වැටෙන්නවත් න ඔයි නිකන් වත් වෙලන්න

    peon kenek ta dipan lunch room hari common room patte dala tiynna lunch room fridge tiyenawanm eka pitipasse tiyapan.:D:D:yes::yes::D:D yaluwek ge vehicle ekak hari set krgnna blpn:yes::yes::yes:
    mokak karath minissu nam maranna epa owa dagena gihin:D:D:yes::yes::D:D
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    තේ හදලා ඉතුරු වෙච්ච තේ කුඩු අරගෙන පොට්ටනියක් වගේ හදලා සපත්තුව අස්සට දාලා තිබ්බම ගඳ අඩු වෙනවා කියලා පත්තරේකද කොහෙද තියෙනව දැක්කා. කරලා නම් නෑ. ට්‍රයි එකක් දියන් :yes:.
     
    • Like
    Reactions: The Hacker

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොට්න් මේස් දෙකක් දාපන් සිංහලයෝ....

    සපත්තු දෙක ඩෙටොල් වතුරෙන් ටිකක් හෝදපන්......හෝදලා ෆෑන් එකක් වේලෙන්න දාපන්....අව්වේ දැම්මම තමා සාර්ථක.

    හරි යනවා....:yes::yes:
     
    :yes::yes:

    මේ ක්‍රමයත් හරි යනවා....හැබැයි ටිකක් වෙලා තියන්න ඕනේ...අඩුම දවසක්වත්.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තේ හදලා ඉතුරු වෙච්ච තේ කුඩු අරගෙන පොට්ටනියක් වගේ හදලා සපත්තුව අස්සට දාලා තිබ්බම ගඳ අඩු වෙනවා කියලා පත්තරේකද කොහෙද තියෙනව දැක්කා. කරලා නම් නෑ. ට්‍රයි එකක් දියන් :yes:.

    කරලා බලන්න ඕනේ :yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොට්න් මේස් දෙකක් දාපන් සිංහලයෝ....

    සපත්තු දෙක ඩෙටොල් වතුරෙන් ටිකක් හෝදපන්......හෝදලා ෆෑන් එකක් වේලෙන්න දාපන්....අව්වේ දැම්මම තමා සාර්ථක.

    හරි යනවා....:yes::yes:

    කරලා බලමු :yes::yes: