
ehema unoth e pawata labana athme anura kumara wage wei




yaluwekge hari vehicle ekakata set wenna blpn





mokak karath kamak na uba oka heta office dagena gihin A/C eke inna minissunwa maranna epaehema unoth e pawata labana athme anura kumara wage wei
welennama one ita passeth shampoo dala hodala welanna one
.ude themunoth office ghin shoes ain krala inna wenwa. nathnm office eke wena shoes set ekak tiyala eka daganna gedarin normal ghin.yaluwekge hari vehicle ekakata set wenna blpn
![]()


අව්වක් වැටෙන්නවත් න ඔයි නිකන් වත් වෙලන්න අම්මෝ AC එකට ගිහින් තෙත සපත්තු ගැලෙව්වා නම් කොහොමදඅව්වක් වැටෙන්නවත් න ඔයි නිකන් වත් වෙලන්න





yaluwek ge vehicle ekak hari set krgnna blpn







.

තේ හදලා ඉතුරු වෙච්ච තේ කුඩු අරගෙන පොට්ටනියක් වගේ හදලා සපත්තුව අස්සට දාලා තිබ්බම ගඳ අඩු වෙනවා කියලා පත්තරේකද කොහෙද තියෙනව දැක්කා. කරලා නම් නෑ. ට්‍රයි එකක් දියන්.


තේ හදලා ඉතුරු වෙච්ච තේ කුඩු අරගෙන පොට්ටනියක් වගේ හදලා සපත්තුව අස්සට දාලා තිබ්බම ගඳ අඩු වෙනවා කියලා පත්තරේකද කොහෙද තියෙනව දැක්කා. කරලා නම් නෑ. ට්‍රයි එකක් දියන්.


කොට්න් මේස් දෙකක් දාපන් සිංහලයෝ....
සපත්තු දෙක ඩෙටොල් වතුරෙන් ටිකක් හෝදපන්......හෝදලා ෆෑන් එකක් වේලෙන්න දාපන්....අව්වේ දැම්මම තමා සාර්ථක.
හරි යනවා....![]()


ඒවා නම් සුවදයි බං මොනව උනත්...


මූ බලහන්කො.. උබ කොහොමද ඒක දන්නෙ?? කොට නිහාල්ගෙ ජොබ් එක දැන් උබද කරන්නෙ? 