කුණු කුණු සිංගප්පූරු කුණු

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    කුණු කුණු සිංගප්පූරු කුණු

    සිංගප්පූරුවෙන් කුණු ගම්පහට​
    :lol::lol:

    සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මාධ්‍යයට පවසනවා.

    අපද්‍රව්‍ය බැහැර කරන පළමු ස්ථානය ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම ඉඩම ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් යටතේ ලබාදී බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි කනගාටුවෙන් පසුවන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.​
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    Mun poddakvath igena na vageneh hasirenne

    ඉගෙනගෙන තියනවා නම් වෙන රටක කුණු ලංකාවේ දන්නා දෙනවද බන් ගිවිසුම් ගහලා​