කුණු ජවිපේ 🤣🤣🤣🤣
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Apr 10, 2024 #1 Reactions: Identity, m2sameen, Candid-B and 2 others
2osama Well-known member Oct 25, 2010 81,528 72,736 113 මාලඹේ Apr 10, 2024 #2 මෝඩ ජෙප්පෝ Reactions: Asmodeus
L loverboy69 Active member Feb 11, 2018 229 194 43 Apr 10, 2024 #3 උන් හොදක් දකින්නෙ නෑ කුනුම හොය හොය මඩගහනවා උන්ට රිදිලා නිසා යමක් කරපු උන්ට ,උන්ට කරගන්න බැරි නිසා ස්වයං වින්දනයක් ගන්නවා .අනුන්ගේ කුනු හොයන්නේ හරියට කුනු ගොඩක් දැක්කම ඒකට එකතු වෙන්නෙත් පෙරේතයෝ පනුවෝ කපුටෝ කැරපොත්තෝ කුනු රසට ආස සත්තු ඒ වගේම කුනු කන අනිත් උනුත් එකතු වෙලා අරුන් කුනු කතා කියලා ස්වයං වින්දනයක් ගන්නවා වගේ උනුත් ඒවා අහලා කුනු කාලා පොඩි චූන් එකක් ගන්නවා වැඩ බෑ
උන් හොදක් දකින්නෙ නෑ කුනුම හොය හොය මඩගහනවා උන්ට රිදිලා නිසා යමක් කරපු උන්ට ,උන්ට කරගන්න බැරි නිසා ස්වයං වින්දනයක් ගන්නවා .අනුන්ගේ කුනු හොයන්නේ හරියට කුනු ගොඩක් දැක්කම ඒකට එකතු වෙන්නෙත් පෙරේතයෝ පනුවෝ කපුටෝ කැරපොත්තෝ කුනු රසට ආස සත්තු ඒ වගේම කුනු කන අනිත් උනුත් එකතු වෙලා අරුන් කුනු කතා කියලා ස්වයං වින්දනයක් ගන්නවා වගේ උනුත් ඒවා අහලා කුනු කාලා පොඩි චූන් එකක් ගන්නවා වැඩ බෑ
Ritash9001 Well-known member Sep 29, 2010 1,718 411 83 somewhere is univers Apr 10, 2024 #5 අපේ කැමැත්ත ජෙවීපී එකට මේපාර.
Drift OConner Active member Sep 13, 2017 345 78 28 NoWhere Apr 10, 2024 #6 මෙය බයියන් ටොයියන් හා අනෙකුත් දේශපාලන හෝ රටේ වෙන්නෙ කුමක්දැයි කියා නොතේරෙන අමනයින් ස්වයන් වින්දනය කරන ත්‍රෙඩ් එකකි. ඇත්ත අවබෝද කිරීමට උත්සහ කර ස්වයං වින්දනයට බාදා නොකරන්න. Reactions: Chimpanzee Putha, SLK_sri and gamerlk
මෙය බයියන් ටොයියන් හා අනෙකුත් දේශපාලන හෝ රටේ වෙන්නෙ කුමක්දැයි කියා නොතේරෙන අමනයින් ස්වයන් වින්දනය කරන ත්‍රෙඩ් එකකි. ඇත්ත අවබෝද කිරීමට උත්සහ කර ස්වයං වින්දනයට බාදා නොකරන්න.
sustharapuncha Well-known member Dec 5, 2011 1,772 620 113 Apr 11, 2024 #7 Drift OConner said: මෙය බයියන් ටොයියන් හා අනෙකුත් දේශපාලන හෝ රටේ වෙන්නෙ කුමක්දැයි කියා නොතේරෙන අමනයින් ස්වයන් වින්දනය කරන ත්‍රෙඩ් එකකි. ඇත්ත අවබෝද කිරීමට උත්සහ කර ස්වයං වින්දනයට බාදා නොකරන් Click to expand... ඇත්ත එලි උනා
Drift OConner said: මෙය බයියන් ටොයියන් හා අනෙකුත් දේශපාලන හෝ රටේ වෙන්නෙ කුමක්දැයි කියා නොතේරෙන අමනයින් ස්වයන් වින්දනය කරන ත්‍රෙඩ් එකකි. ඇත්ත අවබෝද කිරීමට උත්සහ කර ස්වයං වින්දනයට බාදා නොකරන් Click to expand... ඇත්ත එලි උනා
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Apr 11, 2024 #8 අපේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කළ භයානක හෙළිදරව්ව මෙන්න.
Clockwork Well-known member Mar 6, 2024 9,438 8,909 113 Apr 11, 2024 #10 3% ta ranilge kalu gal kollata chuuth gihin
nul Well-known member Aug 7, 2017 3,732 4,959 113 Apr 11, 2024 #11 උදේ ඉඳන් රෑ වෙනකම් උඹලත් ඒකනෙ කරන්නෙ. ජෙප්පොන්ට බැන බැන ඉන්නව.