කුණු ජවිපේ 🤣🤣🤣🤣

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43
    උන් හොදක් දකින්නෙ නෑ කුනුම හොය හොය මඩගහනවා උන්ට රිදිලා නිසා යමක් කරපු උන්ට ,උන්ට කරගන්න බැරි නිසා ස්වයං වින්දනයක් ගන්නවා .අනුන්ගේ කුනු හොයන්නේ හරියට කුනු ගොඩක් දැක්කම ඒකට එකතු වෙන්නෙත් පෙරේතයෝ පනුවෝ කපුටෝ කැරපොත්තෝ කුනු රසට ආස සත්තු ඒ වගේම කුනු කන අනිත් උනුත් එකතු වෙලා අරුන් කුනු කතා කියලා ස්වයං වින්දනයක් ගන්නවා වගේ උනුත් ඒවා අහලා කුනු කාලා පොඩි චූන් එකක් ගන්නවා වැඩ බෑ
    Screenshot_20240410-180300_Instagram.jpg
    Screenshot_20240410-175059_Instagram.jpg
    Screenshot_20240410-075042_Gallery.jpg
    Screenshot_20240410-075025_Gallery.jpg
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මෙය බයියන් ටොයියන් හා අනෙකුත් දේශපාලන හෝ රටේ වෙන්නෙ කුමක්දැයි කියා නොතේරෙන අමනයින් ස්වයන් වින්දනය කරන ත්‍රෙඩ් එකකි. ඇත්ත අවබෝද කිරීමට උත්සහ කර ස්වයං වින්දනයට බාදා නොකරන්න.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙය බයියන් ටොයියන් හා අනෙකුත් දේශපාලන හෝ රටේ වෙන්නෙ කුමක්දැයි කියා නොතේරෙන අමනයින් ස්වයන් වින්දනය කරන ත්‍රෙඩ් එකකි. ඇත්ත අවබෝද කිරීමට උත්සහ කර ස්වයං වින්දනයට බාදා නොකරන්


    2907b8adb44f15418a31a629fb3434ed_L[1].jpg



    ඇත්ත එලි උනා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,729
    4,958
    113
    උදේ ඉඳන් රෑ වෙනකම් උඹලත් ඒකනෙ කරන්නෙ. ජෙප්පොන්ට බැන බැන ඉන්නව.