කුණු බිත්තර.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කාටවත් කුණු බිත්තර, අසුචි ගහලා වැඩක් නැහැ මචන්ලා, තමන්ගේ ජාතිය ආගම රැක ගන්න හැටි අපි කාටවත් අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. එත් තමන්ගේ ජාතිය ආගම රැක ගන්න දන්නේ නැති උන්ට එවයේ ආදීනව කියලා දෙනවා මිසක් මේ වගේ වැඩ නම් එච්චර සුභවාදී විදියට මම දකින්න නැහැ . . .
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මැට්ටා;14716055 said:
    පිස්සුද බන් ඕක හෙන බොරුවක් . ලංකාවේ කිසිම තැනක ඔහොම වෙලා නැහැ . :yes:
    යකෝ බඩු ගන්නේ උන්ගේ සල්ලි වලින්ද ? :frown: ඒක උන්ගේ කැමැත්ත .. පාරිභෝගික අයිතිය කියන්නේ ඒකට . :cool:
    සිංහල කඩවලින් බඩු ගන්න ඕන තමයි .. නමුත් ඔය පොන්සි වැඩ නම් මම අනුමැත කරන්නේ නැහැ

    ගාල්ලට ඇවිල්ල ඔහොම බිත්තර ගහන්න ගියොත් නම් බිත්තරේ පුකේ ගහලා බැදලා ඔම්ලට් එකක් දාල දෙනවා කන්න ඌටම :angry:

    අම්මට සිරි . . . :baffled:
    එතකොට ගාල්ලේ උන් තමයි පොරවල් . . .
    :dull:
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    ඇත්තටම මමත් සිංහල කඩවලින් තමා හැම වෙලාවේම බඩු ගන්නේ.මම හෝමාගම.අව්රුද්දට ඇදුම් ගන්න හෑම සින්හල කඩේකටම ගියා(හෝමාගම /මහරගම )එත් අන්තිමට හරියන එකම ඇඳුමක් වත් ගන්න තිබුන් නැහැ.තිබුනත් පට්ට ගණන්.අන්තිමට අකමැත්තේන් උනත් නෝලොමිට් එකටමය් යන්න උනේ.එහෙන් ගොඩක් ඇදුම් සාමාන්‍ය ගානට ගන්න පුළුවන් උනා.

    මුස්ලිම් කඩවලට යන්න එපා කියනවනම් ඒ වෙනුවට විකල්පයක්කුත් තියෙන්නේ ඕන මචන්.අනික මම මානෙල් එකට ගියා මහරගම. උන්ට ඕන එක තමා අපි ගන්න ඕන.බලෙන් විකුනන්න හදනවා.මේවත් වෙනස් වෙන්න ඕන නේද .මිල ගැන හිටුවමත් කව්රුත් කැමති හැහැ වැඩි පුර ගෙවන්න.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පැටියා;14715834 said:
    ඔය ෆොටෝ එකට තිබ්බ කමෙන්ට්ස් දැකලා මට ගොඩක් සතුටු හිතුනා ලංකාවෙ තාමත් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් අන්ධ නොවුනු මොලයක් ඇති ස්වයං තීරණ ගන්න පුලුවන් බුද්ධිමත් බෞද්ධයන් පිරිසක් ඉන්න එක ගැන.

    එලකිරි එකෙත් ගොඩක් අය ජාතිවාදය, ආගම්වාදය හමුවේ නිහඬව ඉන්නෙ තම තමං හදාගෙන තියන ප්‍රතිරූපයට හානි වෙයි කියලා බියෙන්.
    ඒත් ෆේස්බුක් වගේ වෙබ්අඩවියකින් සැබෑ බෞද්ධයාගෙ හඬ මෙමහෙම මතු වීම අගය කල යුත්තක්. :yes:
    11.gif
    11.gif
    11.gif
    මේ ගෝත්‍රික වැඩ වලට අකමැති මානයන් නොවූ මිනිස්සු ඉන්නවා බන් ,මුන්ගේ ත්‍රස්තවාදී කමට බයෙනුයි කට වහගෙන ඉන්නේ ..හරියට ඉස්සර කොටි සන්විදනේ ගැන දෙමළෙක් කතාකරොත් උට වෙන සේතේම තමයි ඉස්සරහට වෙන්න යන්නේ , දැනටම එකේ මුලුක ලක්ෂණ පහල වෙලා ඉවරයි, අන් මත ඉවසන්නේ නැති ඔලමොට්ටල ත්‍රස්තවාදියෝ ටිකක් බිහිවෙනවා ...වැරදි බව දන දැනත් කට වහගෙන ඉන්නේ කුණුහරප අපහාස සේනා වල කුණුහරප වලට අපහාස වලට බයේ ,.ගොඩක්ම විරුද්ද උනොත් අඩු අද්යාපනික මට්ටමක් තියන නුගත් වීර පුත්තුන්ගෙන් ගුටි කන්නත් වෙයි , හරියටම ඉස්සර කොටින්ට විරුද්ද උනු දෙමළුන්ට කොටි සංවිධානෙන් කරපු දේ මුලික අවස්ථාව මේක ,උන් කියපු විදිහටත් උන්ගේ අරමුණු හරි උතුම් ඒවා ,හැබැයි ත්‍රස්තවාදී කම ඉස්මතු උනාමයි අරමුණු උතුම්ද කියල තේරුනේ ,,අද සුදු සිල් රෙදි යට ඉන්න සමහර උපාසකයෝන්ගේ උතුම් අරමුණු එලි පිට පෙන්න පටන් අරන් ..රට යන්නේ අගාධයකටයි ,රැ වැටුන වලේ දවල්ට වැටෙනවා නෙවෙයි පෙනී පෙනී පනින්න යන්නේ ...
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    නෑ බන්. මුන් හරියට බිත්තර ගහන්නේ මුන්ගේ සල්ලි වලින් ගිහිල්ලා බඩු ගන්නව වගේ නේ. බඩු ගන්නේ මොකාගෙන්ද කියල තීරනය කරන්නේ වියදන් කරන මනුස්සය නේ . මේ කොහෙවත් ඉන්න හාල් පාරුවෝ කොහොමද ඒක තීරනය කරන්නේ. මටත් ඔය වල් නබිය පේන්න බෑ. ඒත් අපි අන්ත වාදී වෙන්න හොද නෑ.

    Agree. This action can not be accepted. :no::no::no::no: Because we are not like Muslims.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කාටවත් කුණු බිත්තර, අසුචි ගහලා වැඩක් නැහැ මචන්ලා, තමන්ගේ ජාතිය ආගම රැක ගන්න හැටි අපි කාටවත් අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. එත් තමන්ගේ ජාතිය ආගම රැක ගන්න දන්නේ නැති උන්ට එවයේ ආදීනව කියලා දෙනවා මිසක් මේ වගේ වැඩ නම් එච්චර සුභවාදී විදියට මම දකින්න නැහැ . . .

    :yes::yes: Hama jaathiyakatama Ekai.sira reply eka
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නෑ බන්. මුන් හරියට බිත්තර ගහන්නේ මුන්ගේ සල්ලි වලින් ගිහිල්ලා බඩු ගන්නව වගේ නේ. බඩු ගන්නේ මොකාගෙන්ද කියල තීරනය කරන්නේ වියදන් කරන මනුස්සය නේ . මේ කොහෙවත් ඉන්න හාල් පාරුවෝ කොහොමද ඒක තීරනය කරන්නේ. මටත් ඔය වල් නබිය පේන්න බෑ. ඒත් අපි අන්ත වාදී වෙන්න හොද නෑ.

    agreed
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇත්තටම මමත් සිංහල කඩවලින් තමා හැම වෙලාවේම බඩු ගන්නේ.මම හෝමාගම.අව්රුද්දට ඇදුම් ගන්න හෑම සින්හල කඩේකටම ගියා(හෝමාගම /මහරගම )එත් අන්තිමට හරියන එකම ඇඳුමක් වත් ගන්න තිබුන් නැහැ.තිබුනත් පට්ට ගණන්.අන්තිමට අකමැත්තේන් උනත් නෝලොමිට් එකටමය් යන්න උනේ.එහෙන් ගොඩක් ඇදුම් සාමාන්‍ය ගානට ගන්න පුළුවන් උනා.

    මුස්ලිම් කඩවලට යන්න එපා කියනවනම් ඒ වෙනුවට විකල්පයක්කුත් තියෙන්නේ ඕන මචන්.අනික මම මානෙල් එකට ගියා මහරගම. උන්ට ඕන එක තමා අපි ගන්න ඕන.බලෙන් විකුනන්න හදනවා.මේවත් වෙනස් වෙන්න ඕන නේද .මිල ගැන හිටුවමත් කව්රුත් කැමති හැහැ වැඩි පුර ගෙවන්න.

    THIS IS MUSLIM:D