කාටවත් කුණු බිත්තර, අසුචි ගහලා වැඩක් නැහැ මචන්ලා, තමන්ගේ ජාතිය ආගම රැක ගන්න හැටි අපි කාටවත් අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. එත් තමන්ගේ ජාතිය ආගම රැක ගන්න දන්නේ නැති උන්ට එවයේ ආදීනව කියලා දෙනවා මිසක් මේ වගේ වැඩ නම් එච්චර සුභවාදී විදියට මම දකින්න නැහැ . . .

ඒක උන්ගේ කැමැත්ත .. පාරිභෝගික අයිතිය කියන්නේ ඒකට . 





