කුණු ලොරියට කීයක් දෙන්න ඕන ද සාමාන්‍යයෙන් 🚮

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    A Kuddo Hama sathiyen sathiyata Salli illanawa... 100k denawaa... echcharai.
    Kuddo kiwwe Colombo wala inne Godak Kudukarayo...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    ලෝබ තම්බි!
    Salli dena Dawasata Kunu Baldiyatath Wandala wage Aran yanne Aayeth Elanga dawase innala Balla wage Salakanne Kunubaldiya.. Trailer Eke indala Pahalata wisi Karanne... Halena Indul Ganneth naa.. Eda wada Wadiyen Salli deela Api Awa As karanna Oney.. Kalin wadiyen Salli Dunna But Un HamaDaamath Ekama widiyai.. Hadenne naha.. Akai 100k Denne.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර

    ඉතින් බන් ඇයි සල්ලි දෙන්නෙ? ඒක උන්ගෙ රස්සාවනෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    Dunne nathnam Geniyanne nahane..
    සල්ලිදීලා මිනිස්සු නරක් කරගන්නෙ උඹලමනෙ.

    එතකොට වෙන්නෙ වැඩි ගනන් දෙන උන්ගෙ කුණු කැමැත්තෙන් අරන් යනවා. උඹලගෙ ඒවා නිකන් හලාගෙන යනවා. අනිත් දවසෙ සතපහක්වත් නොදී හිටපන්. නිකන් සීයෙ කෑලි දික්කරන්නැතුව.

    ආපහු සීයෙ කෑලි දික්කන් ආවොත් කුණු එක එහෙම්ම තොගෙ ඔළුවෙ හලනෝ දැනගනින්. දෙනවනම් ලොකු ගානක් දීපන්!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,751
    113
    38
    Salli dena Dawasata Kunu Baldiyatath Wandala wage Aran yanne Aayeth Elanga dawase innala Balla wage Salakanne Kunubaldiya.. Trailer Eke indala Pahalata wisi Karanne... Halena Indul Ganneth naa.. Eda wada Wadiyen Salli deela Api Awa As karanna Oney.. Kalin wadiyen Salli Dunna But Un HamaDaamath Ekama widiyai.. Hadenne naha.. Akai 100k Denne.
    ඉතින් සල්ලි ගන්නවා නම් උන් ඉහළ තැනකට ලියලා දාන්න බැරිද ? උන් සල්ලි ගන්නේ නැතුව වැඩේ කරන්නේ නැහැ කියලා ?

    නැතිනම් සල්ලි ගන්න හැටි වීඩියෝ එකක් හදලා Internet එකේ හොදට Share කරන්න සතියක් යද්දී මැකිලා එයි උන් ටික

    මට කළා නම් මකලා ගන්නවා
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉතින් සල්ලි ගන්නවා නම් උන් ඉහළ තැනකට ලියලා දාන්න බැරිද ? උන් සල්ලි ගන්නේ නැතුව වැඩේ කරන්නේ නැහැ කියලා ?

    නැතිනම් සල්ලි ගන්න හැටි වීඩියෝ එකක් හදලා Internet එකේ හොදට Share කරන්න සතියක් යද්දී මැකිලා එයි උන් ටික

    මට කළා නම් මකලා ගන්නවා

    කුනුබාල්දියෙන් කෙලියම දතකුත් එතන දාල ගේ ඇතුලට දුවයි
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ඉතින් සල්ලි ගන්නවා නම් උන් ඉහළ තැනකට ලියලා දාන්න බැරිද ? උන් සල්ලි ගන්නේ නැතුව වැඩේ කරන්නේ නැහැ කියලා ?

    නැතිනම් සල්ලි ගන්න හැටි වීඩියෝ එකක් හදලා Internet එකේ හොදට Share කරන්න සතියක් යද්දී මැකිලා එයි උන් ටික

    මට කළා නම් මකලා ගන්නවා

    Mehemada umba makala ganne?

    එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    Gon pako me indul tractor eka. Ekta anith kunu ganne na indul arenna. Eth Kunu tika peralagena giya eka waradi.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,751
    113
    38
    Mehemada umba makala ganne?
    තව වැඩ තියෙනවා මට කැරි වැඩ කොලොත් මම ගුටි කෑවත් ඌට පාඩමක් උගන්වනවා ඒ මගේ හැටි
    Gon pako me indul tractor eka. Ekta anith kunu ganne na indul arenna.
    මම දන්නේ නැහැ , මේ පැත්තේ නම් එක කුණු ටැක්ටර් එකයි යන්නේ අපිනම් එකට දාන්නේ නැහැ වත්තේ ඉඩ තියෙන නිසා.
     
    • Haha
    Reactions: Debrovsky

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    තව වැඩ තියෙනවා මට කැරි වැඩ කොලොත් මම ගුටි කෑවත් ඌට පාඩමක් උගන්වනවා ඒ මගේ හැටි

    මම දන්නේ නැහැ , මේ පැත්තේ නම් එක කුණු ටැක්ටර් එකයි යන්නේ අපිනම් එකට දාන්නේ නැහැ වත්තේ ඉඩ තියෙන නිසා.

    ප්ලාස්ටික්, පොලිතීන්?
    උබ වළලනවා ද ගිනි තියනවා ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    ගේටඩ් කමියුනිටි එක දාහෙන් සම්පතයි මේවා දැක්කම. සතියට 3න් පාරක් කුණු ගෙනියනවා. මේ වගේ කුණු කේස් එකක් ගියොත් වට්ස්ඇප් එක ඇරියා කමිටියෙ උන්ට හැමැන්නුවා. වැඩේ ඉවරයි. ඒත් අවුරුදු අනන් මනන් වලට දාහක් පන්සීයක් දෙනවා සෙට් එකට. දුන්නත් නැතත් සර්විස් එක නම් එකයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මාසෙට දැන් 900ක් දෙනවා .
    ඔය නගරසභාවේ ලොරි උත්ත ට නම් නෙවෙයි .
    වෙන එකෙක් එනව . ඕන එකක් දාගෙන යනවා . වෙන් කරල තියන්න ඕන .. දැන් අවුරුදු 8ක් විතර දෙනවා .
     
    • Wow
    Reactions: Asmodeus

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    250/= දවසට දෙනවා . නැත්තන් පොඩි අතුරු පාරවල් දිගේ එන්නෑ...මම ඉස්සර මුන්ට පව් කියලා කිව්වා ! දැන් නම් කියන්නෑ

    කඩේක කුනු ගන්නවනම් 1500/= ගන්නවා මම දන්න තරමින්. නැත්නම් ඒ කඩේ තියන බීම, තැඹිලි, යෝගට් වලට හරියන්න වැඩේ දෙනවා. කට්ටියම.

    මේ අල්ලස උඹ දුන්නැත්තනම් උඹේ කුනු එක එතනම තියනවා.

    හැබැයි මම දන්න තරමින් වරැවයි වැඩ . ඉතුරු ටික අයිස් කියලා තමයි කියන්නේ

    මෙයාලා මාර කපටියි.. හොදට දැන අදුනගෙන ණයට සල්ලි ඉල්ලනවා
    ඊට පස්සේ ෂොට් එක දෙනවා. ලොවෙත් සල්ලි දෙන්නෑ

    ..ලොල්. අපි පොඩි මිනිහා පව් කිය කිය වැලෙලනවා..ඒත් මුන් අරින්නෙම පොඩි මිනිහටම තමයි..හික්ස්....