අපේ අල්ලපු ගෙදර ගෑනී ඔය විදිහට සල්ලි දීලා පස්සේ උන් ඒ ගෙදරම හොයන් එනවා හැමදාම , උන් නිදන් හිටියත් ඇහැරෙනකම් එතන ඉඳලා කුණු ඉල්ලම් යන්නේ.. හුකන බඩු.. යකෝ එතනම ඉන්න අපේ කුණු එකක් වත් අරම් යන්නෙ නෑ.. පස්සේ නගර සභාවට ඇමතුවා ගිහින් හරි ගියාමම ඉඳුල් ගෙනියන අයට 100යි, ප්ලාස්ටික් ගෙනියන අයට 100යි ගානෙ දෙනවා. සිංහල අවුරුද්දට, ජනවාරි 1ට වෙනම ගාණක් දෙනවා.
ගේට්ටුව ගාව ඇතුලෙන් කුණු තියන්නෙ බල්ලො අදින නිසා. උන් ගේට්ටුව ඇරල කුණු අරගෙන යනවා.
සල්ලි නොදුන්න කාලේ උන් කුණු ගන්නෙ නැතිව යනවා, නැත්නම් කුණු බකට් පාරේ මැද්දෙ දාල ගියා.
අපේ පැත්තේ තාප්ප වලට කොක්කක් දාලා තියෙන්නේ එකේ එල්ලනවා. උන් අරගෙන ආයේ එකේම දාලා යනවාමම ඉඳුල් ගෙනියන අයට 100යි, ප්ලාස්ටික් ගෙනියන අයට 100යි ගානෙ දෙනවා. සිංහල අවුරුද්දට, ජනවාරි 1ට වෙනම ගාණක් දෙනවා.
ගේට්ටුව ගාව ඇතුලෙන් කුණු තියන්නෙ බල්ලො අදින නිසා. උන් ගේට්ටුව ඇරල කුණු අරගෙන යනවා.
සල්ලි නොදුන්න කාලේ උන් කුණු ගන්නෙ නැතිව යනවා, නැත්නම් කුණු බකට් පාරේ මැද්දෙ දාල ගියා.

ඔව්..ඒක එක දවස් තියනවා උන් ෆයර් වෙනpolythene bags wala dala tibbama meheth geniyanne na indul geniyana dawasata.
cam eka test karana ekek wage
biodegradable bag ekak unata un oka ganne na.
කොල්ලනේ කුනු ට්‍රැක්ටරේ එකා සල්ලි දුන්නෙ නෑ කියල කුනු ගෙනියන්නෙ නෑඉතින් සල්ලි ගන්නවා නම් උන් ඉහළ තැනකට ලියලා දාන්න බැරිද ? උන් සල්ලි ගන්නේ නැතුව වැඩේ කරන්නේ නැහැ කියලා ?
නැතිනම් සල්ලි ගන්න හැටි වීඩියෝ එකක් හදලා Internet එකේ හොදට Share කරන්න සතියක් යද්දී මැකිලා එයි උන් ටික
මට කළා නම් මකලා ගන්නවා
ගේටඩ් කමියුනිටි එක දාහෙන් සම්පතයි මේවා දැක්කම. සතියට 3න් පාරක් කුණු ගෙනියනවා. මේ වගේ කුණු කේස් එකක් ගියොත් වට්ස්ඇප් එක ඇරියා කමිටියෙ උන්ට හැමැන්නුවා. වැඩේ ඉවරයි. ඒත් අවුරුදු අනන් මනන් වලට දාහක් පන්සීයක් දෙනවා සෙට් එකට. දුන්නත් නැතත් සර්විස් එක නම් එකයි.
Service bill ekak bn enne, Wathura, Security, Garbage, Sewerage okkoma apita samanyen 4700k wage enne, api 2022 methanata eddi nam 1500i. breakdown eka nam mathaka na. matiya gahanawata wada gewal wala un gewanne nathuwa idala dan commitee ekata karagena yanna salli rola wadila thiyenne.කීයක් දෙන්න ඕනැද මාසෙට? සල්ලි එකතු කරන්නෙ කවුත? එකතු කරන එකා මාටිය ගහන්නෙ නැද්ද?
Service bill ekak bn enne, Wathura, Security, Garbage, Sewerage okkoma apita samanyen 4700k wage enne, api 2022 methanata eddi nam 1500i. breakdown eka nam mathaka na. matiya gahanawata wada gewal wala un gewanne nathuwa idala dan commitee ekata karagena yanna salli rola wadila thiyenne.
මේක දුවන්නම ලක්ශ 16-18ක් යනව බං මාසෙකට ස්කීම් එකේ කරන්ට් බිලම මාසෙට ලක්ශ 3කට වැඩී (වතුර මෝටර්, වීදි ලාම්පු එහෙම), ස්තිර ගාස්තුව නම් 3000ස් ගාණක්ද කොහෙද, අර අපි වතුරට බිල් ගෙවලා එද්දි තමයි ඇවරේජ් 4700 (මේමාසෙ බිල නම් 4200යි), ගෙවල් හාරසිය ගාණක් තියෙන්නෙ. ආණ්ඩුවට කොහොමත් 900ක් ගෙවනවා ගෙදරකින් Sewerage අපි මේ මාස රීවෙ නෑ කියලා ඒක අඩු වෙන්නෙ නෑ. නොගෙවන පොන්නයො හින්ද තමයි බං වැඩි වෙලා තියෙන්නෙ, මොකද මේකත් ආන්ඩුව වගේ. එක කමිටුවක් ආවම කලින් කමිටුවෙ උන් ගෙවන්නෙ නෑ, එක එක විකාර කරනවා. ඉතින් නොගෙවන එකාගෙ සර්විස් ෆීස් ගෙවන්නෙ හැමදාම ගෙවන එකා. සර්විස් එකේ හැටියට අනිත් තැන් එක්ක බැලුවාම මේක ලාබයි. මේ වගේම දෙකක් ලඟ තියෙනවා 6න් උඩ යන්නෙ සර්විස් චාජ්. බලපන් කඩවත, අතුරුගිරිය එහෙම පැත්තෙ තියෙන ඒවයෙ සර්විස් චාජ් 10 -15 කියනවාබුදු අම්මෝ මාසෙට 4700 ක්? යකෝ 21 දෙනෙක්ගෙන් මාසෙට ලස්සයක් එකතු වෙනවනෙ. ඔය ගාන වැඩි හින්ද වෙන්නැති ගෙවන්නෙ නැත්තෙ.
මේක දුවන්නම ලක්ශ 16-18ක් යනව බං මාසෙකට ස්කීම් එකේ කරන්ට් බිලම මාසෙට ලක්ශ 3කට වැඩී (වතුර මෝටර්, වීදි ලාම්පු එහෙම), ස්තිර ගාස්තුව නම් 3000ස් ගාණක්ද කොහෙද, අර අපි වතුරට බිල් ගෙවලා එද්දි තමයි ඇවරේජ් 4700 (මේමාසෙ බිල නම් 4200යි), ගෙවල් හාරසිය ගාණක් තියෙන්නෙ. ආණ්ඩුවට කොහොමත් 900ක් ගෙවනවා ගෙදරකින් Sewerage අපි මේ මාස රීවෙ නෑ කියලා ඒක අඩු වෙන්නෙ නෑ. නොගෙවන පොන්නයො හින්ද තමයි බං වැඩි වෙලා තියෙන්නෙ, මොකද මේකත් ආන්ඩුව වගේ. එක කමිටුවක් ආවම කලින් කමිටුවෙ උන් ගෙවන්නෙ නෑ, එක එක විකාර කරනවා. ඉතින් නොගෙවන එකාගෙ සර්විස් ෆීස් ගෙවන්නෙ හැමදාම ගෙවන එකා. සර්විස් එකේ හැටියට අනිත් තැන් එක්ක බැලුවාම මේක ලාබයි. මේ වගේම දෙකක් ලඟ තියෙනවා 6න් උඩ යන්නෙ සර්විස් චාජ්. බලපන් කඩවත, අතුරුගිරිය එහෙම පැත්තෙ තියෙන ඒවයෙ සර්විස් චාජ් 10 -15 කියනවා
නීතියෙන් නම් මොකුත් බෑ මම හිතන්නෙ, ලබන මාසෙ ඉඳන් කුණු එකතු කරන්නෙ නෑ කියල නම් දාලා තියෙනවා නොගවන උන්ගෙ. වතුර එහෙම කපන්න බෑ මේකෙ කොන්ඩමෝනියම් නෙමෙයි සහ BOI ප්‍රොජෙක්ට් එකක් නිසා. හැමෝටම තමන්ගෙ සින්නක්කර ඔප්පු තියෙන්නෙ.නොගෙවන උන්ට විරුද්ධව මුකුත් කරන්න බැරිද?