කුණු ලොරියට කීයක් දෙන්න ඕන ද සාමාන්‍යයෙන් 🚮

topkollek

Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඉඳුල් ගෙනියන අයට 100යි, ප්ලාස්ටික් ගෙනියන අයට 100යි ගානෙ දෙනවා. සිංහල අවුරුද්දට, ජනවාරි 1ට වෙනම ගාණක් දෙනවා.

    ගේට්ටුව ගාව ඇතුලෙන් කුණු තියන්නෙ බල්ලො අදින නිසා. උන් ගේට්ටුව ඇරල කුණු අරගෙන යනවා.

    සල්ලි නොදුන්න කාලේ උන් කුණු ගන්නෙ නැතිව යනවා, නැත්නම් කුණු බකට් පාරේ මැද්දෙ දාල ගියා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    ඕකුන්ට සල්ලි දෙන උන්ට ගහන්න ඔනෙ , පඩියක් දෙද්දි පගාවත් දෙන එකම රට සිරි ලන්කාව, ඕක පගාවක් තමයි එහෙම්පිටින් ම.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    මම ඉඳුල් ගෙනියන අයට 100යි, ප්ලාස්ටික් ගෙනියන අයට 100යි ගානෙ දෙනවා. සිංහල අවුරුද්දට, ජනවාරි 1ට වෙනම ගාණක් දෙනවා.

    ගේට්ටුව ගාව ඇතුලෙන් කුණු තියන්නෙ බල්ලො අදින නිසා. උන් ගේට්ටුව ඇරල කුණු අරගෙන යනවා.

    සල්ලි නොදුන්න කාලේ උන් කුණු ගන්නෙ නැතිව යනවා, නැත්නම් කුණු බකට් පාරේ මැද්දෙ දාල ගියා.
    අපේ අල්ලපු ගෙදර ගෑනී ඔය විදිහට සල්ලි දීලා පස්සේ උන් ඒ ගෙදරම හොයන් එනවා හැමදාම , උන් නිදන් හිටියත් ඇහැරෙනකම් එතන ඉඳලා කුණු ඉල්ලම් යන්නේ.. හුකන බඩු.. යකෝ එතනම ඉන්න අපේ කුණු එකක් වත් අරම් යන්නෙ නෑ.. පස්සේ නගර සභාවට ඇමතුවා ගිහින් හරි ගියා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    මම ඉඳුල් ගෙනියන අයට 100යි, ප්ලාස්ටික් ගෙනියන අයට 100යි ගානෙ දෙනවා. සිංහල අවුරුද්දට, ජනවාරි 1ට වෙනම ගාණක් දෙනවා.

    ගේට්ටුව ගාව ඇතුලෙන් කුණු තියන්නෙ බල්ලො අදින නිසා. උන් ගේට්ටුව ඇරල කුණු අරගෙන යනවා.

    සල්ලි නොදුන්න කාලේ උන් කුණු ගන්නෙ නැතිව යනවා, නැත්නම් කුණු බකට් පාරේ මැද්දෙ දාල ගියා.
    අපේ පැත්තේ තාප්ප වලට කොක්කක් දාලා තියෙන්නේ එකේ එල්ලනවා. උන් අරගෙන ආයේ එකේම දාලා යනවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    polythene bags wala dala tibbama meheth geniyanne na indul geniyana dawasata.
    cam eka test karana ekek wage :D
    biodegradable bag ekak unata un oka ganne na.
    ඔව්..ඒක එක දවස් තියනවා උන් ෆයර් වෙන

    පොලිතින් - සදුදා බදාදා වගේ දවස්
    ඉදුල්. - අගහරුවාදා

    දින දීලා තියනවා
     
    • Like
    Reactions: Asmodeus and Cenon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    කුනු ලොරි එන උන් උඹලට සිංහයෝ වගේ හිටියට උන් ගූ බයයි බන් උන්ගේ රස්සාව නැතිවෙනවට , සල්ලි ඉල්ලනවා නම් සල්ලි දීපන් , දීලා සේරම හොරාට video කරලා නගරසභාවට සහ ඇමතිට ලිකිතව complain කරපන් video එක්කම , උන් කැරි වැඩ කරනවා නම් අපිත් උන්ට ඒ විදියටම කරන්න ඕන

    කුනු ගෙනියන්නේ නැත්නම්, උඹලට වෙන හැම අසාධාරනයක්ම නගරසභාවට සහ ඇමතිට ලිකිතව complain කරපන්

    යකෝ ලියුමක් ලියලා 50/= ක මුද්දරයක් ගහලා යවන්න බැරි තරම් උඹලා busy ද බන් ?

    තව ඕන නම් උන් කරන කැරි වැඩ , සල්ලි ඉල්ලනවා ඒවා සල්ලි දෙන ඒවා video කරලා social media දාපන් , නගරසභාවේ නමත් එක්ක මෙහෙමයි වැඩ වෙන්නේ කියලා
     
    • Like
    Reactions: Asmodeus

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    100k every week.

    1000k new year and Christmas.

    Then even if you gave them a dead body they will take it without asking any questions.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    ඉතින් සල්ලි ගන්නවා නම් උන් ඉහළ තැනකට ලියලා දාන්න බැරිද ? උන් සල්ලි ගන්නේ නැතුව වැඩේ කරන්නේ නැහැ කියලා ?

    නැතිනම් සල්ලි ගන්න හැටි වීඩියෝ එකක් හදලා Internet එකේ හොදට Share කරන්න සතියක් යද්දී මැකිලා එයි උන් ටික

    මට කළා නම් මකලා ගන්නවා
    කොල්ලනේ කුනු ට්‍රැක්ටරේ එකා සල්ලි දුන්නෙ නෑ කියල කුනු ගෙනියන්නෙ නෑ

    කොල්ලනේ කුනු ට්‍රැක්ටරේ එකා මකල ගන්න ගිහින් මට කුනු බාල්දියෙන් ගැහුව.

    කොල්ලනේ කුනු ට්‍රැක්ටරේ එකා ගැහුව නිසා මම Cyber Crime එකට පැමිනිලි කරනව.

    කුනු ට්‍රැක්ටරේ නිසා මම එලකිරියෙන් යනව.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    We never pay those garbage collectors directly. Every municipal council collects those assessment taxes for providing those services. So why pay those collectors? If you pays those guys directly, that is a bribery.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    auruddatama 3000y

    food waste wenama tiyanna ona
    polythene wenama tiyanna ona
    auto dirana ewa wenama tiyanna ona
    plastic geniyanne masekata sarayak.
    pora bag witaray ganne
    kunu geniyanna ennet satiyata dawas 1k ho dekak ekath compost hadanna
    mama rata plastic tika puchchanawa
    wena ekekta landmaster hire dila anith ewa tika remove karnawa
    salli dunnat geniyanne na unta case kiyala
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ගේටඩ් කමියුනිටි එක දාහෙන් සම්පතයි මේවා දැක්කම. සතියට 3න් පාරක් කුණු ගෙනියනවා. මේ වගේ කුණු කේස් එකක් ගියොත් වට්ස්ඇප් එක ඇරියා කමිටියෙ උන්ට හැමැන්නුවා. වැඩේ ඉවරයි. ඒත් අවුරුදු අනන් මනන් වලට දාහක් පන්සීයක් දෙනවා සෙට් එකට. දුන්නත් නැතත් සර්විස් එක නම් එකයි.

    කීයක් දෙන්න ඕනැද මාසෙට? සල්ලි එකතු කරන්නෙ කවුත? එකතු කරන එකා මාටිය ගහන්නෙ නැද්ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    කීයක් දෙන්න ඕනැද මාසෙට? සල්ලි එකතු කරන්නෙ කවුත? එකතු කරන එකා මාටිය ගහන්නෙ නැද්ද?
    Service bill ekak bn enne, Wathura, Security, Garbage, Sewerage okkoma apita samanyen 4700k wage enne, api 2022 methanata eddi nam 1500i. breakdown eka nam mathaka na. matiya gahanawata wada gewal wala un gewanne nathuwa idala dan commitee ekata karagena yanna salli rola wadila thiyenne.
     
    • Like
    Reactions: Asmodeus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Service bill ekak bn enne, Wathura, Security, Garbage, Sewerage okkoma apita samanyen 4700k wage enne, api 2022 methanata eddi nam 1500i. breakdown eka nam mathaka na. matiya gahanawata wada gewal wala un gewanne nathuwa idala dan commitee ekata karagena yanna salli rola wadila thiyenne.

    බුදු අම්මෝ මාසෙට 4700 ක්? යකෝ 21 දෙනෙක්ගෙන් මාසෙට ලස්සයක් එකතු වෙනවනෙ. ඔය ගාන වැඩි හින්ද වෙන්නැති ගෙවන්නෙ නැත්තෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    බුදු අම්මෝ මාසෙට 4700 ක්? යකෝ 21 දෙනෙක්ගෙන් මාසෙට ලස්සයක් එකතු වෙනවනෙ. ඔය ගාන වැඩි හින්ද වෙන්නැති ගෙවන්නෙ නැත්තෙ.
    මේක දුවන්නම ලක්ශ 16-18ක් යනව බං මාසෙකට ස්කීම් එකේ කරන්ට් බිලම මාසෙට ලක්ශ 3කට වැඩී (වතුර මෝටර්, වීදි ලාම්පු එහෙම), ස්තිර ගාස්තුව නම් 3000ස් ගාණක්ද කොහෙද, අර අපි වතුරට බිල් ගෙවලා එද්දි තමයි ඇවරේජ් 4700 (මේමාසෙ බිල නම් 4200යි), ගෙවල් හාරසිය ගාණක් තියෙන්නෙ. ආණ්ඩුවට කොහොමත් 900ක් ගෙවනවා ගෙදරකින් Sewerage අපි මේ මාස රීවෙ නෑ කියලා ඒක අඩු වෙන්නෙ නෑ. නොගෙවන පොන්නයො හින්ද තමයි බං වැඩි වෙලා තියෙන්නෙ, මොකද මේකත් ආන්ඩුව වගේ. එක කමිටුවක් ආවම කලින් කමිටුවෙ උන් ගෙවන්නෙ නෑ, එක එක විකාර කරනවා. ඉතින් නොගෙවන එකාගෙ සර්විස් ෆීස් ගෙවන්නෙ හැමදාම ගෙවන එකා. සර්විස් එකේ හැටියට අනිත් තැන් එක්ක බැලුවාම මේක ලාබයි. මේ වගේම දෙකක් ලඟ තියෙනවා 6න් උඩ යන්නෙ සර්විස් චාජ්. බලපන් කඩවත, අතුරුගිරිය එහෙම පැත්තෙ තියෙන ඒවයෙ සර්විස් චාජ් 10 -15 කියනවා
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    නොගෙවන උන්ට විරුද්ධව මුකුත් කරන්න බැරිද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    නොගෙවන උන්ට විරුද්ධව මුකුත් කරන්න බැරිද?
    නීතියෙන් නම් මොකුත් බෑ මම හිතන්නෙ, ලබන මාසෙ ඉඳන් කුණු එකතු කරන්නෙ නෑ කියල නම් දාලා තියෙනවා නොගවන උන්ගෙ. වතුර එහෙම කපන්න බෑ මේකෙ කොන්ඩමෝනියම් නෙමෙයි සහ BOI ප්‍රොජෙක්ට් එකක් නිසා. හැමෝටම තමන්ගෙ සින්නක්කර ඔප්පු තියෙන්නෙ.
     
    • Like
    Reactions: Hrithik_Roshan