කුණු ලොරියට කීයක් දෙන්න ඕන ද සාමාන්‍යයෙන් 🚮

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    interesting thread :D
    ප්ලස්තික් පුච්චන එක හොඳද ? :oo:
    but don't ask me if not burn then what to do, eat it ? කියලා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉතින් සල්ලි ගන්නවා නම් උන් ඉහළ තැනකට ලියලා දාන්න බැරිද ? උන් සල්ලි ගන්නේ නැතුව වැඩේ කරන්නේ නැහැ කියලා ?

    නැතිනම් සල්ලි ගන්න හැටි වීඩියෝ එකක් හදලා Internet එකේ හොදට Share කරන්න සතියක් යද්දී මැකිලා එයි උන් ටික

    මට කළා නම් මකලා ගන්නවා
    ATM එකෙන් ගුටිකෑවා
    වීල් කාරයෙක්ගෙන් දතක් නැති කර ගත්තා
    ගමේ ගෑණු කතා හැදුවා
    කොල්ලෙක් ඩොන්ගල් එකකට ඇන්දුවා
    ගෙවල් අයිතිකාරයා කටින් දූසනය කරා

    එහෙව් ඩෑල් එක දෙන ටෝක්. මකලාලු ගන්නේ
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මේක දුවන්නම ලක්ශ 16-18ක් යනව බං මාසෙකට ස්කීම් එකේ කරන්ට් බිලම මාසෙට ලක්ශ 3කට වැඩී (වතුර මෝටර්, වීදි ලාම්පු එහෙම), ස්තිර ගාස්තුව නම් 3000ස් ගාණක්ද කොහෙද, අර අපි වතුරට බිල් ගෙවලා එද්දි තමයි ඇවරේජ් 4700 (මේමාසෙ බිල නම් 4200යි), ගෙවල් හාරසිය ගාණක් තියෙන්නෙ. ආණ්ඩුවට කොහොමත් 900ක් ගෙවනවා ගෙදරකින් Sewerage අපි මේ මාස රීවෙ නෑ කියලා ඒක අඩු වෙන්නෙ නෑ. නොගෙවන පොන්නයො හින්ද තමයි බං වැඩි වෙලා තියෙන්නෙ, මොකද මේකත් ආන්ඩුව වගේ. එක කමිටුවක් ආවම කලින් කමිටුවෙ උන් ගෙවන්නෙ නෑ, එක එක විකාර කරනවා. ඉතින් නොගෙවන එකාගෙ සර්විස් ෆීස් ගෙවන්නෙ හැමදාම ගෙවන එකා. සර්විස් එකේ හැටියට අනිත් තැන් එක්ක බැලුවාම මේක ලාබයි. මේ වගේම දෙකක් ලඟ තියෙනවා 6න් උඩ යන්නෙ සර්විස් චාජ්. බලපන් කඩවත, අතුරුගිරිය එහෙම පැත්තෙ තියෙන ඒවයෙ සර්විස් චාජ් 10 -15 කියනවා
    Don't you have individual water bill? community ekatama wathura ekke single meter ekak haraha da?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,113
    113
    Don't you have aindividual water bill? community ekatama wathura ekke single meter ekak haraha da?
    The scheme has its own wells and purification plant, not supplied by the Water Board. Bills are individually calculated, and it is somewhat cheaper than NWSD. We are paying the board for sewerage, though; houses do not have gully pits, but instead a centralized sewer system.
     
    • Love
    Reactions: gcloud

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    The scheme has its own wells and purification plant, not supplied by the Water Board. Bills are individually calculated, and it is somewhat cheaper than NWSD. We are paying the board for sewerage, though; houses do not have gully pits, but instead a centralized sewer system.
    wow, This sounds good.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    kunu dena minissu danaganna one. kunu jaathi wen wen widiyata bag wala daala wena wenama denna. ethakota thamai e minisunta lesi. onama tanaka kunu aran yanne eheme. ape un karanne hama kunu godakma ekama bag ekaka daala denawa. ethakota e minissu aran yanne na. eka sadaranayi. salli denne na kiyala kunu aran yanne nathnam eka waradi wadak.

    hariyata kunu wen karala bags wala daala dena eka tamayi karanna one