මේක දුවන්නම ලක්ශ 16-18ක් යනව බං මාසෙකට ස්කීම් එකේ කරන්ට් බිලම මාසෙට ලක්ශ 3කට වැඩී (වතුර මෝටර්, වීදි ලාම්පු එහෙම), ස්තිර ගාස්තුව නම් 3000ස් ගාණක්ද කොහෙද, අර අපි වතුරට බිල් ගෙවලා එද්දි තමයි ඇවරේජ් 4700 (මේමාසෙ බිල නම් 4200යි), ගෙවල් හාරසිය ගාණක් තියෙන්නෙ. ආණ්ඩුවට කොහොමත් 900ක් ගෙවනවා ගෙදරකින් Sewerage අපි මේ මාස රීවෙ නෑ කියලා ඒක අඩු වෙන්නෙ නෑ. නොගෙවන පොන්නයො හින්ද තමයි බං වැඩි වෙලා තියෙන්නෙ, මොකද මේකත් ආන්ඩුව වගේ. එක කමිටුවක් ආවම කලින් කමිටුවෙ උන් ගෙවන්නෙ නෑ, එක එක විකාර කරනවා. ඉතින් නොගෙවන එකාගෙ සර්විස් ෆීස් ගෙවන්නෙ හැමදාම ගෙවන එකා. සර්විස් එකේ හැටියට අනිත් තැන් එක්ක බැලුවාම මේක ලාබයි. මේ වගේම දෙකක් ලඟ තියෙනවා 6න් උඩ යන්නෙ සර්විස් චාජ්. බලපන් කඩවත, අතුරුගිරිය එහෙම පැත්තෙ තියෙන ඒවයෙ සර්විස් චාජ් 10 -15 කියනවා