කුණු හොර ගෙඩියෝ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම ප්‍රමාද වූයේ යුද්ධය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් බව
    හිටපු

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අවසන් කාලයේදී තමා ඒ සඳහා සැලසුම් සකස් කළ ද එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි.

    Our great supreme leader Maharajano has started trolling de nation
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,419
    113
    ȜMA X;21500572 said:
    දැන් කුනු ලොරි ටික පිලියන්දලට පටවනවා එතනත් කුනු කන්දක් ගහන්න.

    Umbe hora appochcha gahala iwarane :lol::lol::lol:

    පිළියන්දල - කරදියාන:
    මරා එනකොට - 2005
    karadiyana2005.jpg


    මරා යනකොට - 2015
    karadiyana2014.jpg


    Google Earth - Bayyange Maaraya :lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ගොනෝ මහින්ද කරපු දේවල් මදිද? මහින්ද නොකරපු දේවල් ඕනේ තරම් තියෙනව. ඒවා කරන්න තමයි උඅබලට බලය දුන්නේ. අවුරුදු තුනක් ගිහිල්ලත් උබල පොල් ගැවද? සිරිකොතේ හරක් පැටිව් ටික ..................
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,419
    113
    Don't get confused බයි ladies, here's the question again: :lol::lol::lol:

    දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ මේ කුණු කඳු හදන කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    Don't get confused බයි ladies, here's the question again: :lol::lol::lol:

    දැන් මේ කුණු වලට මාරාන්තික විරෝධයක් දක්වන, මේ කුණු ගොඩවල් 2015 ජනවාරි 8න් පස්සේ පහල උනා වගේ උඩපනින බය්යෝ මේ කුණු කඳු හදන කාලේ අඟහරු ලෝකෙද බන් හිටියේ?

    මාර තර්ක බන් උඹේ තියෙන්නෙ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා විශාලෙට වර්ධනය වුනොත් එතන ඩිසාර්ටර් එකක් වෙන්න ඉඩ වැඩියි. උදාහරනයකට ෆැක්ටරි සිස්ටම් එකක් ගන්න. ඒක පොඩිවට තියෙද්දී ඒකෙන් කාට හරි ප්‍රොයෝජනයක් තියෙය්. ඒක අනවස්‍ය ප්‍රමානයට වඩා ලොකු වුනොත් ඒකෙන් පිටවන අපද්ර්‍ව්‍ය වලින් පරිසරය දූශනය වෙන්න පුලුවන් ..ඒක ඕනෑවට වඩා වැඩි වෙන්න කලින් තමයි අර 2014 අගෝස්තු මාසෙද කොහෙද ඩොලර් මිලියන 107 ක් මේකට වෙන්කෙරුවෙ..මම කියන්නෙ මේක එච්චර කල් තියාගෙන හිටපු එකත් වැරදියි..ඊටත් කලින් කරන්න තිබුනෙ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    umbe prashneta uththare
    nam minissunta ganak thibbema na kunu kohewath ekathu wena ekata
    minissunta ona thmange kunu parata hari wis karala atha pihidagena paththkata wenna

    waththe eka perch ekak hari idak thiyena ekek arpico eken kunu recycle karana koodayak wath aran dirana ewa ekata danne nathuwa serama dewal kunu godata danawa

    wade hari lesine

    uba okata paksha badagena kathakarata

    ranil ge anduwa aawath wenne oya tikamayi

    othana yana business kadenwata kawuruth kamathi na

    ewa walakwanna dadi theendu ganna ekek inna onaa

    uba kamathi wunath nathth gotata e mewwa eka thibba

    dan aanduwe ekektwath ehema ekak na

    lesima wade kalin hitiya set ekata wade patwala un balan inna eka

    oya dawasakta ayin wena kolmba kunu tika hari widiyata recycle karala ganna denneth naththe oya business karayo+pathale thamayi

    e business karna wun tika naththan koyi anduwa thibbath okata wisandumak genna thibba

    ranil or mahinda
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් මැටිමොලෝ අටපාස් ජනාධිපති පත්වෙලා අවුරුදු 2ක් ගිහින් වෙන ඒවටත් මහින්දද වග කියන්න ඕනේ
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    යකෝ බලන් ගියාම මහින්දයා නැත්තන් පොනිල්ගේ හාල් කැලි ටිකට දවසට 2500ත් නෑ. උන්ගේ ගෙවල් වල උන්ට කන්නත් නෑ :lol::lol: