කුණු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
12191557_10153579784431259_372321212661479014_n.jpg

සමාජය දුවන්නේ දම්වැලක ආධාරයෙන්... හැම පුරුකක්ම අපිට අවශ්‍ය වෙනවා... එක පුරුකක් හරි ගැලවුනොත් සමාජේ අනාතයි...

සමාජය හයි වෙලා තියන දම්වැලේ පුරුකක් තමයි මේ මිනිස්සු.. ලොකු ලොකු නෝනලා මහත්වරුන්ගේ ලොකුකම් සමහරක් වෙලාවලට මේ මිනිස්සුන්ට දාන්නේ හරියට එයාලගෙ කුනු එයාලම කනව වගේ
 
  • Like
Reactions: KasunKDP

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ලංකාවේ අපේ පාරේ එන්නේ නැහැ බන් නූගෙගොඩ වෙලත් මලුවල දලා ගෙනියන්න ඔන ආදයම් බදු නම් ගෙවනවා , අගය කරනවා සමාජ සත්කාරය මේ මහත්තයලා නගරය පාරවල් පිරිසුදුව තමාගන්න මහන්සිවෙන එක

එකට දැන් ඉන්න දිහාවේ එකයි එන්නේ ඩයිවරයා විතරයි එකත් කුණු එක හරියට තිබ්බේ නැත් නම් උන් දාන්නේ නැහැ

Last edited:

r runner

Member
May 12, 2015
2,396
780
0
කොහොමත් ඉස්සරහට සිද්ධවෙන්නෙ රටේ කුණු අයින් කර කර ඉන්න වෙන එක තමයි මේ යන විදිහට.. උබත් ඉදලක් කොස්සක් හොයාගනින්... :P
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    කොහොමත් ඉස්සරහට සිද්ධවෙන්නෙ රටේ කුණු අයින් කර කර ඉන්න වෙන එක තමයි මේ යන විදිහට.. උබත් ඉදලක් කොස්සක් හොයාගනින්... :P
    :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නගර සභාවෙ කුණු අදින සේවකයෙක්ට පඩිය කීයක් විතර ගෙවනවද සිඞ්හලු ? :dull: :dull:
    ටොයියයි මමයි යන්න හදන්නෙ ඕලෙවල් නෑ කියල රජයේ වෙන කිසිම රස්සාවකට ගන්නෑ :no: :no:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපෙ පැත්තට කුනු ලොරිය එන් නැ. මන් නම් දිරන එව වෙනම නොදිරන එව වෙන වෙනම බින් වලට දාන්නෙ. දිරන එවාගෙන් කොම්පොස්ට් හදනවා, නොදිරන එවා ගිනි තියනවා ඉතින් :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෙ පැත්තට කුනු ලොරිය එන් නැ. මන් නම් දිරන එව වෙනම නොදිරන එව වෙන වෙනම බින් වලට දාන්නෙ. දිරන එවාගෙන් කොම්පොස්ට් හදනවා, නොදිරන එවා ගිනි තියනවා ඉතින් :(

    ඉටිකොල ප්ලාස්ටික් ගිණිතියන්න හොඳ නෑ :no::no:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නගර සභාවෙ කුණු අදින සේවකයෙක්ට පඩිය කීයක් විතර ගෙවනවද සිඞ්හලු ? :dull: :dull:
    ටොයියයි මමයි යන්න හදන්නෙ ඕලෙවල් නෑ කියල රජයේ වෙන කිසිම රස්සාවකට ගන්නෑ :no: :no:

    මමත් එනවා. මමත් සාමාන්‍ය පෙළ අසමත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතින් කරන්න දෙයක් නෑ, Recycle කරන්න පුලුවන් නම් හොදයි. කුනු ලොරියෙන් අරන් ගිහින් කරන්නෙත් ගිනි තියන එක තමා
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඉතිං උන් අරං ගිහිං ගිණි තියන්නෙ කුණු දාන තැන්වලනෙ එතන ගිණි තැබීමෙන් උඹේ ගෙදර අයට වෙන බලපෑම අඩුයිනෙ ඉතිං එහෙම කරන්න අවස්ථාව තියෙද්දි ඇයි නිකං අවධානමක් ගන්නෙ ? :dull: :dull:
    අපි නං ඉටිකොල විතරයි දාන්නෙ :yes: :yes:

    මමත් එනවා. මමත් සාමාන්‍ය පෙළ අසමත්.

    හෙට වරෙං බෝක්කුව ගාවට ටොයියත් එනව කිව්ව :yes: :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතිං උන් අරං ගිහිං ගිණි තියන්නෙ කුණු දාන තැන්වලනෙ එතන ගිණි තැබීමෙන් උඹේ ගෙදර අයට වෙන බලපෑම අඩුයිනෙ ඉතිං එහෙම කරන්න අවස්ථාව තියෙද්දි ඇයි නිකං අවධානමක් ගන්නෙ ? :dull: :dull:
    අපි නං ඉටිකොල විතරයි දාන්නෙ :yes: :yes:

    කුනු ලොරිය එන් නෑ බන් මෙහෙට :dull:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉතිං උන් අරං ගිහිං ගිණි තියන්නෙ කුණු දාන තැන්වලනෙ එතන ගිණි තැබීමෙන් උඹේ ගෙදර අයට වෙන බලපෑම අඩුයිනෙ ඉතිං එහෙම කරන්න අවස්ථාව තියෙද්දි ඇයි නිකං අවධානමක් ගන්නෙ ? :dull: :dull:
    අපි නං ඉටිකොල විතරයි දාන්නෙ :yes: :yes:

    හෙට වරෙං බෝක්කුව ගාවට ටොයියත් එනව කිව්ව :yes: :yes:

    එල. මම එන්නම්. ශෝටක් ගහගෙන එන්නම්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එල. මම එන්නම්. ශෝටක් ගහගෙන එන්නම්

    ශෝට බැරි නං සාරියක් හරි ඇඳං වරෙං ඇඳං එන ඇඳුම කන්නද :rolleyes: :rolleyes:
    ටොයිය නං කැමති වෙයිද දන්නෑ ඌ පොඩ්ඩක් biSexual වගේ :baffled: :baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ශෝට බැරි නං සාරියක් හරි ඇඳං වරෙං ඇඳං එන ඇඳුම කන්නද :rolleyes: :rolleyes:
    ටොයිය නං කැමති වෙයිද දන්නෑ ඌ පොඩ්ඩක් biSexual වගේ :baffled: :baffled:

    අර පිටිපස්සෙන් ඉන්නේ අර
    ටෝයිය කියන එකා. ඉස්සරහ ඉන්නේ උගේ පර්ට්නර් කෙනෙක්.

    resize_1397704236.jpg

    Last edited: