කුතුහලයට-කැමතිද
වතිල ක්‍රියේෂන් වෙතින්
මුතුම කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටය මුල සිටම අග දක්වා කුතුහලය පිරි චිත්‍රපටයකි.
කර්කතික් යනු ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක සේවය කරන අයෙකි.. ඔහු නෝන්ජල් පුද්ගලයෙකි..
නිතරම තම ස්වමියාගෙන් බැනුම් අහන මොහු එක්තරා තරුණියකට සිතින් ආදරය කරයි. එහෙත් ඇය වෙන අයෙකුට ආදරය කරයි..
හිටි හැටියේ ඔහුව සේවයෙන් අස්කර දමයි ඔහුට යන එනමන් නැතිවෙන අතර.... තම කුලී කාමරයේ ඇදට වී කල්පනා කරමින් සිටින ඔහු අවසානයේ නිදි පෙති බී ජීවිතය අවසන් කර ගැනීමට තීරණය කරයි...
එහෙත් අවසන් මොහොතේ ඔහුට එන දුරකථන ඇමතුමක්....
පුදුමයකි... ඒ කතා කරන්නෙත් ඔහුමය... ඔහුම බව ඔප්පු කිරීමට එම ඇමතුම... බොහෝ සාක්ෂි ඉදිරිපත් කරයි.. එම ඇමතුමෙන් ඔහුට නව ජීවිතයක් ලැබෙයි.. ඔහුට නැවත රැකියාව ලබාගැනීමට මන්කියා දෙයි. ඔහු ආදරය කරන තරුණිය ඔහුට ලබා දෙයි...
ඇත්තටම මේ ඔහුට ලැබෙන ඇමතුම කාගෙන්ද....
ඔබත් අදම නරඹන්න, වතිල ක්‍රියේෂන් වෙතින්
දැන්ම බලන්න