කුතුහලයට-කැමතිද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කුතුහලයට-කැමතිද

    වතිල ක්‍රියේෂන් වෙතින්

    මුතුම කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටය මුල සිටම අග දක්වා කුතුහලය පිරි චිත්‍රපටයකි.

    කර්කතික් යනු ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක සේවය කරන අයෙකි.. ඔහු නෝන්ජල් පුද්ගලයෙකි..
    නිතරම තම ස්වමියාගෙන් බැනුම් අහන මොහු එක්තරා තරුණියකට සිතින් ආදරය කරයි. එහෙත් ඇය වෙන අයෙකුට ආදරය කරයි..

    හිටි හැටියේ ඔහුව සේවයෙන් අස්කර දමයි ඔහුට යන එනමන් නැතිවෙන අතර.... තම කුලී කාමරයේ ඇදට වී කල්පනා කරමින් සිටින ඔහු අවසානයේ නිදි පෙති බී ජීවිතය අවසන් කර ගැනීමට තීරණය කරයි...
    එහෙත් අවසන් මොහොතේ ඔහුට එන දුරකථන ඇමතුමක්....

    පුදුමයකි... ඒ කතා කරන්නෙත් ඔහුමය... ඔහුම බව ඔප්පු කිරීමට එම ඇමතුම... බොහෝ සාක්ෂි ඉදිරිපත් කරයි.. එම ඇමතුමෙන් ඔහුට නව ජීවිතයක් ලැබෙයි.. ඔහුට නැවත රැකියාව ලබාගැනීමට මන්කියා දෙයි. ඔහු ආදරය කරන තරුණිය ඔහුට ලබා දෙයි...

    ඇත්තටම මේ ඔහුට ලැබෙන ඇමතුම කාගෙන්ද....

    ඔබත් අදම නරඹන්න, වතිල ක්‍රියේෂන් වෙතින්

    karthik-calling-karthik.jpg


    දැන්ම බලන්න
     
    • Like
    Reactions: BC_Dilum

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,014
    113
    oka baluwa.. ban.. eth anthima hariyedi ninda giya.. kella wa set kara gathata passe mokada une.. :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "කර්කතික් යනු ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක සේවය කරන අයෙකි.. ඔහු නෝන්ජල් පුද්ගලයෙකි.."

    ශුවර් එකටම වතිල තමා :lol::rofl:

    Thnx 4 sharing weda ;) :P
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඇයි බන් ඒකා වහ බිව්වෙ..................

    ඔය වෙලාවට බොන්න හොදම දේ
    ගල් බාගයක් නේ.............

    අමුවෙන්ම ගැහැව්වනම් හරි..................

    ඔය මොන ප්‍රශ්නයක් වත් නෑ.........
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,014
    113
    "කර්කතික් යනු ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක සේවය කරන අයෙකි.. ඔහු නෝන්ජල් පුද්ගලයෙකි.."

    ශුවර් එකටම වතිල තමා :lol::rofl:

    Thnx 4 sharing weda ;) :P

    hahaha .. habai film eke mul hariya uge eewithey wage thama..
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඇයි බන් ඒකා වහ බිව්වෙ..................

    ඔය වෙලාවට බොන්න හොදම දේ
    ගල් බාගයක් නේ.............

    අමුවෙන්ම ගැහැව්වනම් හරි..................

    ඔය මොන ප්‍රශ්නයක් වත් නෑ.........
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:

    අම්මෝ... උබව දෑක්ක කල්...
    A/l රිසාලට්ස් ත්‍රෙඩ් එකේ ගල් ගෑහුවට පස්සේ අදයි දෑක්කේ...
    :D:P
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    :lol::lol::lol:

    අම්මෝ... උබව දෑක්ක කල්...
    A/l රිසාලට්ස් ත්‍රෙඩ් එකේ ගල් ගෑහුවට පස්සේ අදයි දෑක්කේ...
    :D:P


    ඔව් බන්.......... ඔය මගුල ආවට පස්සෙ මට Elakiri එක තහනම් කලාපයක් කරල තියෙන්නෙ.............

    හෙන ගේමක් දීල යාන්තන් අදයි එන්න පුලුවන් වුනේ.......................:no::no::no::no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔව් බන්.......... ඔය මගුල ආවට පස්සෙ මට Elakiri එක තහනම් කලාපයක් කරල තියෙන්නෙ.............

    හෙන ගේමක් දීල යාන්තන් අදයි එන්න පුලුවන් වුනේ.......................:no::no::no::no:
    අම්මට සිරි උබව දැක්ක කල්. මමත් බැලුව කව්ද යකෝ මේ එළකිරි එකේ ගල් ගහන්න යන්නේ කියල. වෙන කව්රුත් නෙමෙය් මේ අපේ result thread එකේ ගල් ගහපු සෙට් එකනේ.
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අම්මට සිරි උබව දැක්ක කල්. මමත් බැලුව කව්ද යකෝ මේ එළකිරි එකේ ගල් ගහන්න යන්නේ කියල. වෙන කව්රුත් නෙමෙය් මේ අපේ result thread එකේ ගල් ගහපු සෙට් එකනේ.

    අනිව............අනිව..............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වතිලයගේ ජීවිත කතාව ෆිල්ම් එකකට ගහල..........
    නිෂ්පාදකයත් ඉවරයි ඉතිං........