කුදු ගතිය නැති කරන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    කුදු ගතිය නැති කරන්නෙ කොහොමද?

    මචන්ලා මගේ චුට්ටි කුදු ගතියක් තියෙනවා. ඒක මගේ personality එකට ලොකු අවුලක්. මට කියනවද මේක හදාගන්න විදිහක්. ලොකු පිනක් මචන් :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ඔය සීන් එක පොඩක් තියෙනවා.. ඉස්කෝලේ යන කාලේ බෑග් එක උස්සන් ගිහින් නෝර්මල් යද්දිත් කුදු සීන් එකක් ආවා.. දැන් නෑ බන්.. දැන් ඇවිදින කොට පපුව ඉස්සරහට දාලා ඇවිදින්නේ... වැඩිය එපා රොබෝ කප් වගේ වෙයි... මේ වීඩියෝ එකත් බලපන්.මූ සිරා බුවා...:rofl::love:

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    මිනුවන්ගොඩ පොලිසියට ගිහිං කියපං සේයා මැරුවේ උඹයි කියලා

    පොලිසිය බාල්කෙක එල්ලලා ඇද අරිනවාලූ

    ඊට පස්සේ ෆොටෝ හිටං ගන්නවා කියලයි ආරංචිය
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මිනුවන්ගොඩ පොලිසියට ගිහිං කියපං සේයා මැරුවේ උඹයි කියලා

    පොලිසිය බාල්කෙක එල්ලලා ඇද අරිනවාලූ

    ඊට පස්සේ ෆොටෝ හිටං ගන්නවා කියලයි ආරංචිය

    :rofl::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    පොඩ්ඩක් කෙලින් වෙලා හිතලා යන්න බලපන් ටික දවසක් යනකොට උබට කෙලින් යන්න පුරුදුවෙයි මචං,
    Try එකක් දීලා බලපන් :)
     

    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    onna oka thamai ape rate thiyena aula.podi kale idanma lamayatath wadiya loku bag aran yanna deela anthimata kudhu minissu thamai samajayata daayada karanne