කුදු ගතිය නැති කරන්නෙ කොහොමද? මචන්ලා මගේ චුට්ටි කුදු ගතියක් තියෙනවා. ඒක මගේ personality එකට ලොකු අවුලක්. මට කියනවද මේක හදාගන්න විදිහක්. ලොකු පිනක් මචන් :(