ඔයාලා ඔයාලගෙ තියන කුදු ගතිය බෙල්ල ඉස්සරහට නමාගෙන ඉන්න එකට මොකද කරේ(ඉරියව්ව හරියට හදාගත්තෙ කොහොමද)
වැඩකරද්දි ඉස්සරහර කොයිවෙලෙත් නැමෙනවා ඇවිදිනකොටත් එහෙමයි හැමවෙලේම වගේ එහෙමයි පට්ට ප්‍රශ්නයක් මේක