කුදු වෙලාද බෙල්ල නමාගෙනද ඉන්නෙ එහෙනම් එන්න ඇතුලට

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    ඔයාලා ඔයාලගෙ තියන කුදු ගතිය බෙල්ල ඉස්සරහට නමාගෙන ඉන්න එකට මොකද කරේ(ඉරියව්ව හරියට හදාගත්තෙ කොහොමද)
    වැඩකරද්දි ඉස්සරහර කොයිවෙලෙත් නැමෙනවා ඇවිදිනකොටත් එහෙමයි හැමවෙලේම වගේ එහෙමයි පට්ට ප්‍රශ්නයක් මේක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    ඩම්බෙල් පුල්ලෝවර් ගොඩක් උදව් උනා

    Performing-Lying-Dumbbell-Pullover-1024x567.jpg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    කුදු වෙලා බෙල්ල නැවෙන්න තරම් දිගක් නෑ බ්රෝ. කොට අපි උස පේන්න උපරිම කොන්ද ඔළුව කෙලින් තියන් පුලුවන් නම් ඇගිලිවලින් හිටගෙන හරි ඉන්නවා. (5' 4" වගේ)
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    you mean like this?
    this typically happens when your back musculature is weak which leads to "hunched back"

    but before you try to take any corrective exercises or remedies, wouldn't it be better if you go visit a doctor and get yourself checked out?
    there could be underlying issues that lead to such posture. trying to go on your own and do exercises could lead to pain or injuries

    Kyphosis.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,626
    113
    Nowhere

    සති 2ක් හැමදාම කරපන්. පැහැදිලි ප්‍රතිපල. ඊට පස්සෙත් මතක් වෙන වෙලවට කරපන්. විනාඩි පහක් යන්නෙත් නෑ. අමාරුත් නෑ

    0.31 photo eke inna widihatamai man innet
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    you mean like this?
    this typically happens when your back musculature is weak which leads to "hunched back"

    but before you try to take any corrective exercises or remedies, wouldn't it be better if you go visit a doctor and get yourself checked out?
    there could be underlying issues that lead to such posture. trying to go on your own and do exercises could lead to pain or injuries

    Kyphosis.jpg
    Math me wage
     
    • Like
    Reactions: vito and Tharaka_x

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    මගෙත් තියෙනවා ඔහොම එකක්. ඒකට නං හේතුව මානසික ප්‍රශ්නයක්. පපුව හරිය ටිකක් මහත නිසා nipple ඇදුම උඩින් ඉලිප්පිලා පේනවා. එක මතක් වෙද්දී නිකන්ම පපුව හැංගෙන විදියට වකුටු වෙනවා පොඩ්ඩක්. නිකන්ම හිතන්නේ නැතුවම වෙන්නේ.
    ආත්ම විශ්වාසය නැති එක තමා ලෙඩේ. මොකක් හරි දෙයක් හරියට කලාම මටම තේරිලා තියෙනවා කොන්ද කෙලින් තියන් පපුව ඉස්සරහට එනවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,903
    113
    පෘථිවිය
    ඔයාලා ඔයාලගෙ තියන කුදු ගතිය බෙල්ල ඉස්සරහට නමාගෙන ඉන්න එකට මොකද කරේ(ඉරියව්ව හරියට හදාගත්තෙ කොහොමද)
    වැඩකරද්දි ඉස්සරහර කොයිවෙලෙත් නැමෙනවා ඇවිදිනකොටත් එහෙමයි හැමවෙලේම වගේ එහෙමයි පට්ට ප්‍රශ්නයක් මේක
    හැමදාම කරන්න පුළුවන් වියායමයක් කියන්නම්.

    දොරේ උළුවස්ස හොඳට තදින් අල්ලාගෙන ඇතුල් පැත්තේ ඉඳන් ඉස්සරහට නැමෙන්න. කොන්ද දුන්නක් වගේ නැවෙන විදිහට.
     
    • Wow
    Reactions: Himazharin

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,668
    113
    bed eke nathuwa bima nidaganin masayak vithara. posture correction belt ekak andapan, and exercises. meke me post wala dala tianwa wage
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    posture correction exercises කියලා search කරන්න. ඔය පහල තියෙනවා වගේ තව හොඳ ඒව ඇති. App එහෙමත් තියෙනවා

    • Like
    Reactions: NRTG and TCB Rox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මගෙත් තියෙනවා ඔහොම එකක්. ඒකට නං හේතුව මානසික ප්‍රශ්නයක්. පපුව හරිය ටිකක් මහත නිසා nipple ඇදුම උඩින් ඉලිප්පිලා පේනවා. එක මතක් වෙද්දී නිකන්ම පපුව හැංගෙන විදියට වකුටු වෙනවා පොඩ්ඩක්. නිකන්ම හිතන්නේ නැතුවම වෙන්නේ.
    ආත්ම විශ්වාසය නැති එක තමා ලෙඩේ. මොකක් හරි දෙයක් හරියට කලාම මටම තේරිලා තියෙනවා කොන්ද කෙලින් තියන් පපුව ඉස්සරහට එනවා.
    මචන් ඒකෙන් වෙන්නෙ උබේ personality ගොඩක් අඩුවෙන එක. නිපල් පෙනුනට වඩා අවුල් කොන්ද නමන් ඉදියම. නිපල් පේන්නෙ උපතින්ම ආපු puffy nipple හරි gynecomastia නිසා හරිනන් සර්ජරි එක කරගනින්.
     
    • Like
    Reactions: NRTG