කුන්දලකුලම් න්‍යෂ්ටික බලාගාරය
කුන්දලකුලම් න්‍යෂ්ටික බලාගාරය අපිටත් තර්ජනයක්ද?
[FONT="]දකුණු ඉන්දියාවේ තමිල්නාඩු [/FONT][FONT="]ප්‍රා[/FONT][FONT="]න්තයේ කිරුනෙවෙල්ලි දිස්ත්‍රීක්කයේ කූඩන්කුලම් පිහිටුවීමට නියමිත[/FONT][FONT="] න්‍ය[/FONT][FONT="]ෂ්ටික බලාගාරය නිසා ලංකාවටද බලවත් අනතුරුදායක බව මේ වන විට පරිසරවේදීන් විසින් [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]කාශ කර ඇත[/FONT][FONT="].[/FONT][FONT="] මෙම කූඩන්කුලම් [/FONT][FONT="]ව්‍යා[/FONT][FONT="]පෘතිය ඉන්දියානු හා[/FONT][FONT="]රුසියානු සහයෝගීතාවය මත [/FONT][FONT="]1988 [/FONT][FONT="]වර්ෂයේදී ආරම්භ කරන ලද්දක් වන මෙය [/FONT][FONT="]2001 [/FONT][FONT="]වසරේදී ඉදිකිරීම් ආරම්භ වුවද විවිධ සංවිධාන වල විරෝධය නිසා එහි කටයුතු පමා විය[/FONT][FONT="].[/FONT]
[FONT="]මෙම කූඩන්කුලම් [/FONT][FONT="]න්‍ය[/FONT][FONT="]ෂ්ඨීක බලාගාරය මගින් සිදුවන හානිය සඳහා[/FONT][FONT="]ආරක්‍ෂණ වියදම් ලෙස ඉන්දියානු රජය ඩොලර් මිලියන [/FONT][FONT="]5.4[/FONT][FONT="] ක අමතර[/FONT][FONT="]මුදලක් මේ වනවිට ගෙවීමට සූදානම් කර ඇති බව ඇතැම් මා[/FONT][FONT="]ධ්‍ය[/FONT][FONT="]වාර්ථා පලකර සිටී[/FONT][FONT="].[/FONT][FONT="]එනමුත් ෆුකුෂිමා බලාගාරයේ පිපිරීමෙන් අනතුරුව[/FONT][FONT="]නිකුත්වූ විකිරණ මාස [/FONT][FONT="]05 [/FONT][FONT="]කට පසුව ඇමරිකා මුහුදු තීරයෙන් හමුවූ[/FONT][FONT="]ටූනා වර්ගයේ මත්[/FONT][FONT="]ස්‍ය[/FONT][FONT="]යන්ගේ අඩංගු වී තිබීමත් ජපානයේ ෆුකුෂමා[/FONT][FONT="]න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් මාස [/FONT][FONT="]18[/FONT][FONT="] කට පසුව [/FONT][FONT="]700[/FONT][FONT="] ණප පමණ[/FONT][FONT="]දුරින් පිහිටි කුඹුරුවලින් නෙලා ගත් සහල්වල පවා මානවයාට විෂ[/FONT][FONT="]සහිත විකිරණ අඩංගු සහල් හමුවී තිබීමත් වැනි කරුණු මඟින් සනාත වන්නේ පරිසරයට හා ජීවීන්ට සිදුවන හානියට එය [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]මාණවත් නොවන බවයි[/FONT][FONT="]. [/FONT]
[FONT="]කූඩම්කුලම් [/FONT][FONT="]න්‍ය[/FONT][FONT="]ෂ්ටික බලාගාර [/FONT][FONT="]ව්‍යා[/FONT][FONT="]පෘතියේ[/FONT][FONT="]යුරේනියම් දහනයෙන් අනතුරුව එක්‌වන අප[/FONT][FONT="]දව්‍ය[/FONT][FONT="] ඉන්දියාවෙන්[/FONT][FONT="]මන්නාරම් බොක්‌කට මුහුණලා ඇති මුහුදු තීරයට මුදා හැරීමට[/FONT][FONT="]සැලසුම් කර ඇති බව ද වාර්තාවේ[/FONT][FONT="]. [/FONT][FONT="]එම අප[/FONT][FONT="]දව්‍ය[/FONT][FONT="] මුදා හැරීම මගින්[/FONT][FONT="]මන්නාරම් මුහුදු තීරයේ හමුවන ඉතා[/FONT][FONT="]දුර්ලභ මුහුදු ක්‍ෂීරපායි විශේෂයක් වන මුහුදු උරා[/FONT][FONT="], [/FONT][FONT="]කල්පිටිය[/FONT][FONT="]ආ[/FONT][FONT="]ශ්‍රි[/FONT][FONT="]ත මුහුදු තීරයේ සිටින බෝතල් නාසය සහිත ඩොල්ෆින් ඇතුලු[/FONT][FONT="]ඩෙල්ෆින් විශේෂ[/FONT][FONT="], [/FONT][FONT="]තල්මසුන් විශේෂ[/FONT][FONT="], [/FONT][FONT="]මත්ස්‍ය විශේෂ[/FONT][FONT="], [/FONT][FONT="]ලංකාව අවට[/FONT][FONT="]වෙරළ තීරයට පැමිණෙන බටු කැස්‌බෑවා[/FONT][FONT="], [/FONT][FONT="]කොළ කැස්‌බෑවා[/FONT][FONT="], [/FONT][FONT="]දාර[/FONT][FONT="]කැස්‌බෑවා[/FONT][FONT="], [/FONT][FONT="]පොතු කැස්‌බෑවා[/FONT][FONT="], [/FONT][FONT="]ඔළු ගෙඩි කැස්‌බෑවා[/FONT][FONT="], [/FONT][FONT="]යන කැස්‌බෑ[/FONT][FONT="]විශේෂ පහද කොරල් පර හා මුහුදු තෘනවලටද මෙම අප[/FONT][FONT="]දව්‍ය[/FONT][FONT="] මගින්[/FONT][FONT="]විශාල බලපෑමක් එල්ල වනු ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]දැනට ජෛව විවිධත්ව උණුසුම්[/FONT][FONT="]කලාපයක් ලෙස පවතින [/FONT][FONT="]ශ්‍රී[/FONT][FONT="] ලංකාව හා අවට මුහුදේ තව තවත් ජෛව[/FONT][FONT="]විවිධත්වය විනාශ වී යැමට එය [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]ධාන ලෙස බලපානු ලබයි[/FONT][FONT="]. [/FONT][FONT="]එමෙන්ම[/FONT][FONT="]සමු[/FONT][FONT="]ද්‍ර[/FONT][FONT="] ජෛව විවිධත්වය පමණක් නොව ගොඩ බිම් ජෛව විවිධත්වය[/FONT][FONT="]වියෑකී යැමටත් විකෘතිතා ඇති සත්ව සහ මිනිස් [/FONT][FONT="]ප්‍රජාවක්[/FONT][FONT="]ඉපදීමටත් මෙම විකිරණ සියල්ල දැඩි ලෙස බලපානු ලබයි[/FONT][FONT="]. [/FONT][FONT="]එමෙන්ම[/FONT][FONT="]කූඩන්කුලම් [/FONT][FONT="]ව්‍යා[/FONT][FONT="]පෘතිය නිසා පුත්තලම කලපුව[/FONT][FONT="], [/FONT][FONT="]නගුල්එළිය කලපුව[/FONT][FONT="], [/FONT][FONT="]හලාවත කලපුව[/FONT][FONT="], [/FONT][FONT="]මහවැව කලපුව [/FONT][FONT="],[/FONT][FONT="]ඉරණවිල කලපුව වැනි කලපු [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]දේශ හා[/FONT][FONT="]එහි ජෛවවිවිධත්වයත්[/FONT][FONT="]කඩොලාන ජෛව විවිධත්වයටත් විනාශ වී යැමයට විකිරණ මගින්[/FONT][FONT="]සෘජූ[/FONT][FONT="]බලපෑම් එල්ල වේ[/FONT][FONT="].[/FONT]
[FONT="]එමෙන් ම [/FONT][FONT="]ශ්‍රී[/FONT][FONT="] ලංකාවට සං[/FONT][FONT="]ක්‍ර[/FONT][FONT="]මණික පක්ෂීන් පැමිණෙන මාර්ගයේ යෝජිත කුදන්කුලම් [/FONT][FONT="]න්‍ය[/FONT][FONT="]ෂ්ටික බලාගාරය පිහිටා ඇති බැවින් සං[/FONT][FONT="]ක්‍ර[/FONT][FONT="]මණික පක්ෂීන් ගේ සිරුරු කොටස් සහ වසුරු හරහා [/FONT][FONT="]න්‍ය[/FONT][FONT="]ෂ්ටික [/FONT][FONT="]අප[/FONT][FONT="]දව්‍ය[/FONT] [FONT="]ශ්‍රී[/FONT][FONT="] ලංකාවට පැමිණෙන්න ඉඩ තිබෙන බවද පරිසරවේදීන් පෙන්වා දෙයි[/FONT][FONT="].
[/FONT]
[FONT="]කුඩමිකුලම් හි ඉදිවන [/FONT][FONT="]න්‍ය[/FONT][FONT="]ෂ්ටික බලාගාරය යම් හෙයකින් පිපිරීමකට[/FONT][FONT="]ලක්‌වුවහොත් සමස්‌ථ ලංකාවටම එය එක එල්ලේම බලපානු ලබයි[/FONT][FONT="]. [/FONT][FONT="]එයට[/FONT][FONT="]හේතුව කූඩන්කුලම් සිට කොළඹට ඇත්තේ කි[/FONT][FONT="].[/FONT][FONT="]මි[/FONT][FONT="]. [/FONT][FONT="]271 [/FONT][FONT="]හලාවත හා වයඹ වෙරළ[/FONT][FONT="]තීරයට ඇත්තේ කි[/FONT][FONT="].[/FONT][FONT="]මි[/FONT][FONT="].[/FONT][FONT="]177 [/FONT][FONT="]පමණ දුරකින් වීමයි[/FONT][FONT="]. [/FONT][FONT="]එමෙන්ම බලාගාරයේ ඇති වන[/FONT][FONT="]පිපිරීමක් සමස්‌ථ ලංකාවට දැඩිව බලපෑමක් සිදු කළ හැකිය[/FONT][FONT="].[/FONT][FONT="]ලංකාවේ හා ඉන්දියාවේ ජනතාවගේ දැඩි විරෝධය මත ඉදිවන මෙම[/FONT][FONT="]න්‍යෂ්ටික බලාගාරය පිපිරීයැමේ අවධානම දැඩිව පවතින්නේ[/FONT][FONT="]කූඩන්කුලම් [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]දේශය ස්‌භාවික විපත්වලට නිතර මුහුණ දෙන[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]දේශයක් නිසාය[/FONT][FONT="].[/FONT]
[FONT="]එම නිසා මේ න්‍යෂ්ටික බලාගාරය තැනීමට එරෙහිව කටයුතු කිරීමට ජාත්‍යාන්තර පරමාණුක[/FONT] [FONT="]ආරක්ෂණ නීතිය යටතේ කටයුතු කිරීමට හැකියාවක් ඇතත් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් [/FONT][FONT="]නිද්‍රා[/FONT][FONT="]ශීලී පිලිවෙතක් අනුගමනය කරමින් සිටින[/FONT] [FONT="]බව නීතිවේදීන් හා පරිසරවේදීන් චෝදනා කරයි[/FONT][FONT="].[/FONT][FONT="]එසේම මිනිසාගේ ජීවත්වීමේ අයිතියටද මෙමගින් බලපෑමක් එල්ල වීම අනිවාර්ය වන අතර අද අපි [/FONT][FONT="]ක්‍රි[/FONT][FONT="]යාත්මක නොවීමෙන් අනාගතයේ දී වන්දි ගෙවීමට අපට සිදුවනවා නොවනුමානය[/FONT][FONT="].[/FONT]
[FONT="](කරුණු ලබා ගැනීම-පරිසරවේදී[/FONT][FONT="]රවින්ද්‍ර කාරියවසම් මහතාගේ ලිපියක් ඇසුරින් )[/FONT]
http://lakeegenawathana.blogspot.com/2013/01/normal-0-false-false-false-en-us-x-none_2.html

Last edited: