මං මේ කියන්න හදන්න්ර් කුනුහර්පයක් නෙමේ.
උබල කවද හරි පින් කරල ටියනවද...
මට පන්සල් යන්න ටයිම් නෑ මචන්ල.ඒත් මං මේ මාවම වර්නනා කරනව නෙමෙයි.මං දන් නෑ මං හෙට මැරෙයිද කියල.මං මස් මාලු කනව.බොරු කියනව.ශොට් එකක් දානව.සාමාන්‍ය මනුස්සයෙක්.ඒත් මගේ එක හොදක් තියනව.මං ඕවර් සෙන්සිටිව්.සත්තු මැරෙනව බලන් ඉන්න බෑ මට.කෙනෙක්,සතෙක් දුක් විදිනව බලන් ඉන්න බෑ මට..
පුන්චි වතුර වලක,සින්ක් එකේ කූබියෙක් ඉදිය කියමු වතුරෙ ගිලිලා..මං ඌ ගොඩින් තියනව.ටැප් එක ගාව.මේ ඕනම තැනකදි වතුර බින්දුවක් ඇති බං කූබියෙක් වගේ සතෙක් ගිලිලා මැරෙන්න...අනිව ඒවගේ තැනකදි උබට මහන්සියක් නොවී ඒ පුන්චි සතාට ජීවිතේ දෙන්න පුලුවන්.
පාරෙ ඉන්න බල්ලො ,පූසො කවදාවත් මට බුරන්නෙ නෑ.හිතට දුකක් දැනුනම ජිම් පලයන්.නැත්නම් අපට වඩා දුක් විදින මිනිස්සුන්ට උදව් කරහන්.හැබැයි උගේ පතුල හොයන්න එපා..ආයෙ දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා.
කිව්වට විස්වාස කරපන්.ඉස්සරහින් ආපු වීල් එකක ඉස්සරහ රෝදෙ ගැලවිලා ඌට වීල් එක කොන්ට්‍රෝල් නැතිව මාර ස්පීඩ් ඇවිත් මගේ බයික් එකේ වැදුන..බයික් එක කුඩු බං..වීල් එකත් කුඩු .කිව්වට විස්වාස කරපන් හොඉරීම් තුවාලයක් වත් නෑ දෙවිපිහිටින්.
පෙර කරුම ඇති .මං කිව්වනෙ..මං හෙට මැරෙන්න පුලුවන්.ඒක මගේ පෙර කරුමයක්....ඒත් හිත හොදනම් උබ අනිවා ආරක්ශා වෙනව.කර්මය පරාද කරන්න බැරිවෙයි ඒත් ඕනම මොහොතෙදි ඒක වැදගත් වෙයි...
02.උදේ බයික් එක ගනිපු වෙලේ ඉදන් හිත කිව්වෙ හෙමින් යන්න කියල .වෙනද මට හෙන උන බං ..ඒ වගේම තියල අරින්න පුලුවන් සයිස් බයික් එකක් තියෙන්නෙ..වෙනද වේගෙන් යන මට අද හිත කිව්වෙම පුලුවන් හෙමින් යන්න කියල.ඊයෙ රෑ හීනෙකිනුත් මං බයික් එක හෙමින් ගියා.මේක තදින් හිතේ වැඩ කලා.35kmph වලට වඩා ගියේම නෑ බං.
ඔෆිස් ඇරිල එද්දි එක තැනක හෙමින්ම එද්දි බයික් එකේ පසපස්සෙ රෝදෙ එකපාරට බ්ලොක් උනා මචං.පට්ට බය උනා.බයික් එක ඇබරිල යන්තම් නවත්තගත්තා..චේන් එක පැනල ස්පොකට් එකේ හිර වෙලා..හිතපන් 60 ට 70 ආවනම් කොහොම වෙයිද කියල.
මේ සිදුවීම් ගැන මට තියෙන්නෙ පුදුම හැගීමක් .අහම්බයක් වෙන්න පුලුවන්.කෙනෙක් කියාවි මට ලෙඩක් කියල. ...
හෙට මීට වඩා දෙයක් වෙන්න පුලුවන්.මං මිනිස්සු ඉපදෙනව මැරෙනව සමීපව දැකල තියනව.මං බන කියනව නෙමේ.මාත් අඩිය ගහනව(දැංනම් නවත්තල,)මස් මාලු කනව,බොරු කියනව,තේ ගහනව
...
පුලුවන් හැම වෙලාවෙම අසරන වෙච්ච ජීවිතයකට පිහිටක් වෙයන්.ඒ ගැන දැනෙන සතුට සල්ලි දීල ගන්න බෑ....❤❤❤