කුනුහර්ප නෙමේ

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මං මේ කියන්න හදන්න්‍ර් කුනුහර්පයක් නෙමේ.
    උබල කවද හරි පින් කරල ටියනවද...
    මට පන්සල් යන්න ටයිම් නෑ මචන්ල.ඒත් මං මේ මාවම වර්නනා කරනව නෙමෙයි.මං දන් නෑ මං හෙට මැරෙයිද කියල.මං මස් මාලු කනව.බොරු කියනව.ශොට් එකක් දානව.සාමාන්‍ය මනුස්සයෙක්.ඒත් මගේ එක හොදක් තියනව.මං ඕවර් සෙන්සිටිව්.සත්තු මැරෙනව බලන් ඉන්න බෑ මට.කෙනෙක්,සතෙක් දුක් විදිනව බලන් ඉන්න බෑ මට..

    පුන්චි වතුර වලක,සින්ක් එකේ කූබියෙක් ඉදිය කියමු වතුරෙ ගිලිලා..මං ඌ ගොඩින් තියනව.ටැප් එක ගාව.මේ ඕනම තැනකදි වතුර බින්දුවක් ඇති බං කූබියෙක් වගේ සතෙක් ගිලිලා මැරෙන්න...අනිව ඒවගේ තැනකදි උබට මහන්සියක් නොවී ඒ පුන්චි සතාට ජීවිතේ දෙන්න පුලුවන්.

    පාරෙ ඉන්න බල්ලො ,පූසො කවදාවත් මට බුරන්නෙ නෑ.හිතට දුකක් දැනුනම ජිම් පලයන්.නැත්නම් අපට වඩා දුක් විදින මිනිස්සුන්ට උදව් කරහන්.හැබැයි උගේ පතුල හොයන්න එපා..ආයෙ දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා.
    කිව්වට විස්වාස කරපන්.ඉස්සරහින් ආපු වීල් එකක ඉස්සරහ රෝදෙ ගැලවිලා ඌට වීල් එක කොන්ට්‍රෝල් නැතිව මාර ස්පීඩ් ඇවිත් මගේ බයික් එකේ වැදුන..බයික් එක කුඩු බං..වීල් එකත් කුඩු .කිව්වට විස්වාස කරපන් හොඉරීම් තුවාලයක් වත් නෑ දෙවිපිහිටින්.

    පෙර කරුම ඇති .මං කිව්වනෙ..මං හෙට මැරෙන්න පුලුවන්.ඒක මගේ පෙර කරුමයක්....ඒත් හිත හොදනම් උබ අනිවා ආරක්ශා වෙනව.කර්මය පරාද කරන්න බැරිවෙයි ඒත් ඕනම මොහොතෙදි ඒක වැදගත් වෙයි...


    02.උදේ බයික් එක ගනිපු වෙලේ ඉදන් හිත කිව්වෙ හෙමින් යන්න කියල .වෙනද මට හෙන උන බං ..ඒ වගේම තියල අරින්න පුලුවන් සයිස් බයික් එකක් තියෙන්නෙ..වෙනද වේගෙන් යන මට අද හිත කිව්වෙම පුලුවන් හෙමින් යන්න කියල.ඊයෙ රෑ හීනෙකිනුත් මං බයික් එක හෙමින් ගියා.මේක තදින් හිතේ වැඩ කලා.35kmph වලට වඩා ගියේම නෑ බං.
    ඔෆිස් ඇරිල එද්දි එක තැනක හෙමින්ම එද්දි බයික් එකේ පසපස්සෙ රෝදෙ එකපාරට බ්ලොක් උනා මචං.පට්ට බය උනා.බයික් එක ඇබරිල යන්තම් නවත්තගත්තා..චේන් එක පැනල ස්පොකට් එකේ හිර වෙලා..හිතපන් 60 ට 70 ආවනම් කොහොම වෙයිද කියල.

    මේ සිදුවීම් ගැන මට තියෙන්නෙ පුදුම හැගීමක් .අහම්බයක් වෙන්න පුලුවන්.කෙනෙක් කියාවි මට ලෙඩක් කියල.
    ...

    හෙට මීට වඩා දෙයක් වෙන්න පුලුවන්.මං මිනිස්සු ඉපදෙනව මැරෙනව සමීපව දැකල තියනව.මං බන කියනව නෙමේ.මාත් අඩිය ගහනව(දැංනම් නවත්තල,)මස් මාලු කනව,බොරු කියනව,තේ ගහනව😜...
    පුලුවන් හැම වෙලාවෙම අසරන වෙච්ච ජීවිතයකට පිහිටක් වෙයන්.ඒ ගැන දැනෙන සතුට සල්ලි දීල ගන්න බෑ....❤❤❤
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Digatama hoda wada karapan machan. Ube jiwithe berunath nathath e pin ubata thiyenawa. Hitheta danena sathuta salli walata ganna ba.
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Digatama hoda wada karapan machan. Ube jiwithe berunath nathath e pin ubata thiyenawa. Hitheta danena sathuta salli walata ganna ba.

    මචං....රෑට නින්දට යන්න කලින් ඒව මතක් කරපන්..ආයෙ කියල වැඩක් නෑ💪
     
    • Like
    Reactions: ruchira55

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    samahara dewal wenna kalin heenen mokak hari penila warning ekak denawa. ape ammatat heenen penawa. eka parak amma heenayak dakala apita kiwwa godak parissamen inna kiyala. mokadda dakke kiyala apita kiwwe na. hariyatama eda pawle ekek wage hitapu pusa gedara issarahadima van ekakata hapila maruna. mokak hari asuba deyak hari karadarayak hari wenawanan eka henen penawa
     
    Last edited:
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    රෙප් කපන්නම රිදිල බං මේ පොස්ට් එකට කාට හරි
    mahindage gu kana eka nawathwapan kari wesige putho , tho oya kiyana tharam dharmika nam , pala yanna ponna wesige putha tho methana pora tok denne higana ponnaya
     
    • Like
    Reactions: imhotep

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    රෙප් කපන බල්ලගෙ අම්ම මං හිතන්නෙ තම්බියෙක්.....නැත්නම් බුදුහාමුදුරුවො ගාවගන්නෙ මොකටද.....................................................................................buddage pacha marketing team ekeda ubath?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    කරපු නරක දේවල් වගේම කරපු හොඳ දේවල් ඵල දෙනවා. මිනිස්සු ඒක දැනගෙන ජීවත් වුණා නම් පව් කරන එක සෑහෙන්න අඩුවෙනවා. මම දන්නවා බුද්ධාගමේ ද නැද්ද කියලා ඒ උනාට හොඳ වැඩ කරලා විතරක් සංසාර ගමන නවත්තන්න අමාරුයි මචං ඒ හින්දා බුද්ධාගමේ නම් සසරෙන් එතෙර වෙන්න ධර්ම මාර්ගයට නැඹුරු වෙන්න. මොකද උබලා වගේ හොද වැඩ කරන උන්ට ධර්ම මාර්ගයේ ගියොත් සසරෙන් එතෙර වෙන්න ලේසියි