කුනු පරිප්පු කාපියව්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113





    lead-3.jpg
    https://consumer.org.my/wp-
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සතියකින් විතර රුපියල් පනස්දාහක දඩයක් ගහලා තරයේ අවවාද කරලා මුදාහරී. ඔය ගේම් දෙන්නෙත් චන්ද වලට වියදම් කරන එවුන් තමයි

    හාල් ඇටේ, පොල්තෙල් ටිකේ ඉදන් පරිප්පු හොද්දට යනකන් වහ තමයි.
    තුන් වේලටම ඒවා කාලා සොසේජස් අජිනොමොටෝ කෑවම කැන්සර් හැදෙනවා කියලා බන කියනවා සින්හලයො
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,691
    1
    51,500
    113
    ප*යාගල
    sorry.com
    එලකිරි ස' ල කන්නෙ සැමන් ෆිලට් එක්ක ගෝට් චීස්.

    ලන්කාවත් අප්‍රිකාව වගෙ තමයි.කවදාවත් quality of Life improve වෙන්නෙ නෑ. මම කොහෙදි හරි දැක්කා සෙට් එකක් අප්‍රිකාවට ගිහින් ආදාර වෙනුවට වතුර pump හයි කරලා. මාස දෙකකින් ගිහින් බලද්දි අර වතුර පොම්ප ගලවලා යකඩ වලට විකුනලා. කොච්චර ආධාර දුන්නත් උන්ගෙ රටවල් වල වැඩක් නෑ ඒ ඔක්කොම මගඩි ගහනවා.හොරා කනවා. ලන්කාවත් මැටි රොටී කන යුගයක් එවි.එදාට මමත් රීලා මැටි වලට මික්ස් කරල රොටි ගහල විකුනනවා
    ------ Post added on Jun 18, 2023 at 4:04 AM
     
    • Like
    Reactions: NRTG