එලකිරි ස' ල කන්නෙ සැමන් ෆිලට් එක්ක ගෝට් චීස්.
ලන්කාවත් අප්‍රිකාව වගෙ තමයි.කවදාවත් quality of Life improve වෙන්නෙ නෑ. මම කොහෙදි හරි දැක්කා සෙට් එකක් අප්‍රිකාවට ගිහින් ආදාර වෙනුවට වතුර pump හයි කරලා. මාස දෙකකින් ගිහින් බලද්දි අර වතුර පොම්ප ගලවලා යකඩ වලට විකුනලා. කොච්චර ආධාර දුන්නත් උන්ගෙ රටවල් වල වැඩක් නෑ ඒ ඔක්කොම මගඩි ගහනවා.හොරා කනවා. ලන්කාවත් මැටි රොටී කන යුගයක් එවි.එදාට මමත් රීලා මැටි වලට මික්ස් කරල රොටි ගහල විකුනනවා
------ Post added on Jun 18, 2023 at 4:04 AM