කුනු මුහුදට දාන්නේ නැත්තේ ඇයි

Ananda123

Banned
Feb 19, 2008
99
9
0
කුනු මුහුදට දාන්නේ නැත්තේ ඇයි

රට පුරා ගොඩ නැගෙමින් පවතින කුනු වසන්ගතය දාන්න තැනක් නැත්නම් නැව් වලින් අරගෙන ගිහින් මුහුද මැදට දාලා එන්නෙ නැත්තේ ඇයි.මේවා රටේ පුරවගෙන වසන්ගත ඇති කරලා මිනිස්සු මරන්නද ආන්ඩුවට ඕන.
 
  • Like
Reactions: wdisankalpa

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    රට පුරා ගොඩ නැගෙමින් පවතින කුනු වසන්ගතය දාන්න තැනක් නැත්නම් නැව් වලින් අරගෙන ගිහින් මුහුද මැදට දාලා එන්නෙ නැත්තේ ඇයි.මේවා රටේ පුරවගෙන වසන්ගත ඇති කරලා මිනිස්සු මරන්නද ආන්ඩුවට ඕන.

    2008 idan tho pol gewada :P:P:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    naha mama roayalist:P
    රොයල් ගිහින් හයේ පන්තේයෙන් කැලැ පැන්න එකෙක්වත් ඔහොම ගොන් කතා කියන්නේ නැ. සමුද්‍ර දූශනය උන්ට හයේදි උගන්නනවා. තො රොයල් වෙන්න බැ. ඉස්කොලේ කන්නේ නැතිව අවටාර් එකේ ඉස්කොලේට සෙට් වෙයන්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    උබේ අම්මගේ චිච්චිය අස්සට කුණු පුරවන්නේ නැත්තේ ඇයි? :rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,766
    113
    Egawa para chandeta illapan... Uba udinnma dinanawa... chathurayath ekka ekathu wela anduwak pihitawapan...
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    රොයල් ගිහින් හයේ පන්තේයෙන් කැලැ පැන්න එකෙක්වත් ඔහොම ගොන් කතා කියන්නේ නැ. සමුද්‍ර දූශනය උන්ට හයේදි උගන්නනවා. තො රොයල් වෙන්න බැ. ඉස්කොලේ කන්නේ නැතිව අවටාර් එකේ ඉස්කොලේට සෙට් වෙයන්.

    podi kale anande gihin passe royal ekata giya:yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කුණු කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි.. ජරාව. ඒව අස්සෙ විශභීජ පරන වෙලා වෙලා තව එක එක වෛරස් වර්ග පවා හැදිල තියෙන්න පුළුවන්. වතුර කියන්නෙ හොඳ මාධ්‍යයක් පැතිරිලා යන්න වෛරස් වලට.. හිතන්න ඒ වගේ ලෙඩක් මුළු මුහුදෙම පැතිරිලා ගිහින් මාලු ඔක්කොම මැරිල මුහුද විශ ගොඩක් උනොත් කවුද වග ගියන්නෙ? අනිවාර්යයෙන් මිනිස්සු මැරෙනව ඊටපස්සෙ කොහොමත්. එකම විසඳුම දිරාපත් නොවන ද්‍රව්‍ය පාවිච්චි කරන එක නතර කරන එකයි.. එදාට මේ රට ලස්සන වෙයි..