කුනු HELP

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    දන්න කෙනෙක් කියන්ඩ පුලුවන්ද. කුනු දාන වලකට ගද එන්නෙ නැති වෙන්ඩ දන්ඩ පුලුවන් කෙමිකල් එකක්.

    වහින කලෙට වතුර පිරිල පල් වෙනවා.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දන්න කෙනෙක් කියන්ඩ පුලුවන්ද. කුනු දාන වලකට ගද එන්නෙ නැති වෙන්ඩ දන්ඩ පුලුවන් කෙමිකල් එකක්.

    වහින කලෙට වතුර පිරිල පල් වෙනවා.

    මිනිය කුණුවෙන්න කලින් තමයි වැඩේ පටන් ගන්න තිබ්බේ දැන් ඉතින් අළුහුනු කිලෝ 50ක් විතර උඩින් දාපන් දාලා තෙමෙන්නේ නැති වෙන්නපස් ගොඩ කරලා ටකරන් වලින් වහලා තියපන් දැනටම ගද එනවනම් ඉතින් ගොඩම වැඩේ තව වලක් ගැබුරට කපලා වලදාන එක තමයි වල ගැබුර නැත්නම් කබරයෝ මියෝ හාරනවා:baffled::sorry:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    මිනිය කුණුවෙන්න කලින් තමයි වැඩේ පටන් ගන්න තිබ්බේ දැන් ඉතින් අළුහුනු කිලෝ 50ක් විතර උඩින් දාපන් දාලා තෙමෙන්නේ නැති වෙන්නපස් ගොඩ කරලා ටකරන් වලින් වහලා තියපන් දැනටම ගද එනවනම් ඉතින් ගොඩම වැඩේ තව වලක් ගැබුරට කපලා වලදාන එක තමයි වල ගැබුර නැත්නම් කබරයෝ මියෝ හාරනවා:baffled::sorry:

    :love::love:
    මඩ වතුරෙ වලවල් කපන්න යන්න එපා. හරියට කැපෙන්නේ නෑ. වතුරත් එක්ක. මිනිය දාල වහන්නත් අමාරුයි. ගල් කෑලි ටිකක් දාපන් තට්ටුවෙන් තට්ටුව. එතකොට හොදට තදවෙනවා. උළු කෑලි දාපන් වැඩේ ගොඩ.