~~කුප්පි ලාම්පුව~~
~~කුප්පි ලාම්පුව~~
බුර බුරා නැගුණ ගිනි
සියොළගම වෙලාලා
දුවණියව රැගෙන ගියෙ
මගෙ සිතත් දවාලා
අකීකරු පුoචි සිත
කුතුහලෙන් පිරි එදා
කුප්පි ලාම්පුව දුටුවෙ
පළගැටියෙක් වෙලා
හුස්මකට ඉඩ නොහැර
ඉකිගසා හිත හඩයි
හදවතේ කැකෑරෙන
දුක් ගීය ඉසිඹු ලයි
~~කුප්පි ලාම්පුව~~
බුර බුරා නැගුණ ගිනි
සියොළගම වෙලාලා
දුවණියව රැගෙන ගියෙ
මගෙ සිතත් දවාලා
අකීකරු පුoචි සිත
කුතුහලෙන් පිරි එදා
කුප්පි ලාම්පුව දුටුවෙ
පළගැටියෙක් වෙලා
හුස්මකට ඉඩ නොහැර
ඉකිගසා හිත හඩයි
හදවතේ කැකෑරෙන
දුක් ගීය ඉසිඹු ලයි
paw chooti baba

