~~කුප්පි ලාම්පුව~~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
~~කුප්පි ලාම්පුව~~

~~කුප්පි ලාම්පුව~~

බුර බුරා නැගුණ ගිනි
සියොළගම වෙලාලා
දුවණියව රැගෙන ගියෙ
මගෙ සිතත් දවාලා

අකීකරු පුoචි සිත
කුතුහලෙන් පිරි එදා
කුප්පි ලාම්පුව දුටුවෙ
පළගැටියෙක් වෙලා

හුස්මකට ඉඩ නොහැර
ඉකිගසා හිත හඩයි
හදවතේ කැකෑරෙන
දුක් ගීය ඉසිඹු ලයි
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
ම්ම්ම්හ් ඔවු නන්ගි..වට් ටු ඩූ සන්සාරෙ හැටි:(

Sinhala liyanna Sinhala front use karala sinhala akuru walin " What do do " kiyala liyaddi kathai wage :P :P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
Sinhala liyanna Sinhala front use karala sinhala akuru walin " What do do " kiyala liyaddi kathai wage :P :P
වට් ටු ඩූ නන්ගි තමයි ඒකටත්..හි හී..:lol::lol:

පී එස්: වෙසක් කවියක් ලියන්නෙ නැත්ද?
:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
වට් ටු ඩූ නන්ගි තමයි ඒකටත්..හි හී..:lol::lol:

පී එස්: වෙසක් කවියක් ලියන්නෙ නැත්ද?
:)

No
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
flames-wallpaper-1024x768.jpg