තමන් ගෙ කෙල්ල එක්ක sex කරන එක කාමය වරදවා හැසිරීම නෙමෙයි. බොරුවට බුරන් නැතුව හිටපන් බං


ekath kamaya waradawa hasireemak.
thamange kella kiyala naha. mawa,piya sahodarayeku wisin rakinawa nm
"[FONT="]කාම මිථ්‍යාචාරය[/FONT][FONT="] යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ."
https://tipitaka.lk/library/465#_Toc460354214
[/FONT]





