කුපාඩි කණ්ණාඩි සවිකළ ත්රි රෝද අල්ලයි!
මගී කතුන්ගේ අග පසග නැරඹීමට වැඩිපුර කණ්ණාඩි සවිකරන ලද ත්රි රෝද රථ 19ක් හා ඒවායේ රියදුරෝ මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මතුගම පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක පී ලුඩොවයික් මහතා උපදෙස් මත මේ වැටලීම සිදුකර ඇත.
ත්රී රෝද රියක ඇතුළේ වැඩිපුර කණ්ණාඩි සවි කර ඇත්නම් එවැනි ත්රි රෝද රථවලට කාන්තාවන්ට ගොඩ නොවන ලෙසට ද ඒ මහතා ඉල්ලීමක් කළේය.
ත්රී රෝද රථයේ දෙපැත්තේ කණ්ණාඩි දෙකක් හා මැදින් කණ්නාඩියක් තිබීම ප්රමාණවත් බවත් පොලිසිය පැවසීය.
පොලිසියෙන් ඕවට කුපාඩි කණ්ණාඩි කිව්වට අපේ අයියලා කියන්නෙ ගල් කණ්ණාඩි කියලා නේ?
උදේ පාන්දරම copy+paste එකක් හොඳේ.