කුපාඩි කණ්ණාඩි සවිකළ ත්‍රි රෝද අල්ලයි!

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
කුපාඩි කණ්ණාඩි සවිකළ ත්‍රි රෝද අල්ලයි!

3+weel.jpg


going-for-a-ride-in-a-three-wheeler-mount-lavinia-sri-lanka+1152_12902910508-tpfil02aw-25917.jpg


718e4ac201d4bfd9ffaae70dd1c5e0fe_XL.jpg


මගී කතුන්ගේ අග පසග නැරඹීමට වැඩිපුර කණ්ණාඩි සවිකරන ලද ත්‍රි රෝද රථ 19ක් හා ඒවායේ රියදුරෝ මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ලුඩොවයික් මහතා උපදෙස් මත මේ වැටලීම සිදුකර ඇත.

ත්‍රී රෝද රියක ඇතුළේ වැඩිපුර කණ්ණාඩි සවි කර ඇත්නම් එවැනි ත්‍රි රෝද රථවලට කාන්තාවන්ට ගොඩ නොවන ලෙසට ද ඒ මහතා ඉල්ලීමක් කළේය.

ත්‍රී රෝද රථයේ දෙපැත්තේ කණ්ණාඩි දෙකක් හා මැදින් කණ්නාඩියක් තිබීම ප්‍රමාණවත් බවත් පොලිසිය පැවසීය.

පොලිසියෙන් ඕවට කුපාඩි කණ්ණාඩි කිව්වට අපේ අයියලා කියන්නෙ ගල් කණ්ණාඩි කියලා නේ?


උදේ පාන්දරම copy+paste එකක් හොඳේ.
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
koheda ban oya gal kannadi set karanne ??? danna un kiyapanko apitath dana ganna.

ටුක් ටුක් එකට ඔරිගිනලි එන බෝල කණ්ණාඩි 2 අගට වොෂර් එකක් පාස්සලා පැති මාරු කරලා පැති කණ්ණාඩි වල නට් එක ඩාන්න කළින් අර පාස්ස ගත්තු වොෂර් එක ඇතුලට දාලා නට් එක දාපන්.

ඊට පස්සෙ මතුගම ටවුන් එකේ පොඩි රවුමක් පලයන්.