කුබියෝ ජෙහාන්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    NGO සල්ලි වලට කහින පාහර බලු හැත්ත

    xr31xQe.jpg
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕකුන් ඔහොම පාරේ කගහුවොත් තමා අකවුන්ට් එකට සල්ලි වැටෙන්නේ අනිකා වාසු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    රනිල්ගෙ රැඩිකල් සෙට් එක. මේ හැමෝටම බ්ලයින්ඩ් ස්පොට් එකක් තියෙනවා, ඒ තමා බැඳුම්කරේ. ඒ ගැන කතා නෑ. ගොඩක් අය කූඹියො කතාවයි සහෝදරයා කතාවයි බලනව. සමහරු කූඹියෝ අතීතයට ගලපන්න හදනවා. ඇත්තටම කූඹියෝ හැදෙන්නෙ 2020 හෝ 2025 ටාගට් කෙරිලා කියලා හිතෙන්නෙ මට විතරද? සහෝදරයා එකෙන් කරන්නෙ පාත් එක පොඩක් ක්ලියර් කරලා ගන්න එක.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඕකුන් ඔහොම පාරේ කගහුවොත් තමා අකවුන්ට් එකට සල්ලි වැටෙන්නේ අනිකා වාසු

    මම දන්න තරමින් වාසුදේව නම් එන්ජීඕ පොරක් නෙවෙයි මචන්. ඒක ඌගේ දර්ශනය. ඌ ඒ වෙනුවෙන් පෙනී උන්නවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    anith un gena danne na blue shirt gahan inna Gamini Wiyangoda nam NGO kukkek bawa hamoma dannawane ban...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්තටම ඔය මනුස්සය රස්සාව කරනවද නැත්තන් දේසපාලනේ විතරද කරන්නේ :oo:

    Mona Rassawakda ban. Nurse lage union 3 k thiyenawa. Eke eka union ekak muge , tawa hamuduru kenekge union ekakui samastha lanka heda sangame da mokalda reddakui union 3k thiyenawa. Oka wagema tamai okage union eke inna Pirimi Misila godak baka pandithai.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යකෝ මිනිහෙක් තමුන්ගේ මතය වෙනුවෙන් පෙනිඉන්න එක NGO කියල කියන්නේ කොහොමද මුන් ngo නම් නානසාරත් ngo ....