කුබියෝ TV සීරිස් එක

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කුබියෝ TV සීරිස් එක

    මේක ගැන කලින් ත්‍රෙඩ් එකකත් දාලනම් තිබ්බා

    ලංකාවේ Tele Drama වලින් එක හුස්මට කොටස් දහයක් එපා වෙන්නේ නැතිව බලපු එකම Tele Drama එක මේක තමයි,ඉන්දියාවේ කසි කබල් වගේ නෙවෙයි.:P

    පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ...

    බලලා නැත්තම් අදම බලන්න

    https://www.youtube.com/watch?v=3vU33zI6hp8&list=PLV2c33HTJ6n-CpwYVcnZzyqr2WdyamzrP
     
    • Like
    Reactions: Neranjan1st

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙනින් ත්රෙඩ් එකක හොදයි හොදයි කියපු නිසා එකක් බාන් බැලුව. ඒ උට්ටේ මුල ඉදන් අගටම තිබුනේ ගෙදර උන්ට චීත්ත ගන්න කඩවල් ගානේ යන මගුලක්. මෙලෝ රහක් නැති ඇඩ් අස්සේ ඒ උත්ත බලලා හොදයි කියන උන්ගේ ඔලු චෙක්කරවන්න ඕන :angry::angry:

    ඒක බානකොට "තිරිමාදුර ඔබ අමතයි" කියල උට්ටක් සෙට්වුනා. තිරිමාදුරය කිව්වේ තමුන්ගේ හැකියාව පෙන්නන්න අවස්තාවක් ලැබුනේ නෑ කියලා.... යකෝ තමුන්ගේ නමට ප්‍රොග්‍රෑම් එකක් හදන් නාන නෑම දැක්කහම බල්ලෝ බත් කන්නේ නෑ ?? ලංකාවේ චැනල් බලන උන් ටෙලිවිෂන් ගිනිතියපල්ලා, අඩුගානේ මොළේ කුරෝලුවෙන එකවත් නවතියි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    :yes::yes::rofl::rofl:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    anthimata oke kolla yurenita love karanna gannawa unirenige bf awith uta gahanawa gahuwata passe jvp eke lokken awith kiyanawa company ekak atule unionion ekak hadanna help karanna kiyala end of seson 1
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වෙනින් ත්රෙඩ් එකක හොදයි හොදයි කියපු නිසා එකක් බාන් බැලුව. ඒ උට්ටේ මුල ඉදන් අගටම තිබුනේ ගෙදර උන්ට චීත්ත ගන්න කඩවල් ගානේ යන මගුලක්. මෙලෝ රහක් නැති ඇඩ් අස්සේ ඒ උත්ත බලලා හොදයි කියන උන්ගේ ඔලු චෙක්කරවන්න ඕන :angry::angry:

    ඒක බානකොට "තිරිමාදුර ඔබ අමතයි" කියල උට්ටක් සෙට්වුනා. තිරිමාදුරය කිව්වේ තමුන්ගේ හැකියාව පෙන්නන්න අවස්තාවක් ලැබුනේ නෑ කියලා.... යකෝ තමුන්ගේ නමට ප්‍රොග්‍රෑම් එකක් හදන් නාන නෑම දැක්කහම බල්ලෝ බත් කන්නේ නෑ ?? ලංකාවේ චැනල් බලන උන් ටෙලිවිෂන් ගිනිතියපල්ලා, අඩුගානේ මොළේ කුරෝලුවෙන එකවත් නවතියි

    කතාවක කොටස් එකකකට් එකක් සම්බන්ධ බව උබ දන්නවනෙ. මුල ඉඳන් බලපන්. මුල මැද අග පටලවගෙන රිවීව්ස් දෙන්න එපා මචන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කතාවක කොටස් එකකකට් එකක් සම්බන්ධ බව උබ දන්නවනෙ. මුල ඉඳන් බලපන්. මුල මැද අග පටලවගෙන රිවීව්ස් දෙන්න එපා මචන්.

    මුළු දවසක්ම චීත්ත ගන්න වියදම්කරපු කතාවක තව මොනවා බලපොරොත්තුවෙන්නද? එදාවේල හොයාගන්න මිනිස්සුන්ගේ කාලේ කනවා. චිත්ත ගන්න ගියපු එකා මෑතකදී රගපාපු ගිනිඅවි සහ ගිනිකෙළි බලපන්කො..... දවසක් මිස්කරන්න හිතුනද? ඒකත් අතරමැදින් බලල තමයි මුල ඉදලා බාගෙන බැලුවේ
     
    Last edited:

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    වෙනින් ත්රෙඩ් එකක හොදයි හොදයි කියපු නිසා එකක් බාන් බැලුව. ඒ උට්ටේ මුල ඉදන් අගටම තිබුනේ ගෙදර උන්ට චීත්ත ගන්න කඩවල් ගානේ යන මගුලක්. මෙලෝ රහක් නැති ඇඩ් අස්සේ ඒ උත්ත බලලා හොදයි කියන උන්ගේ ඔලු චෙක්කරවන්න ඕන :angry::angry:

    ඒක බානකොට "තිරිමාදුර ඔබ අමතයි" කියල උට්ටක් සෙට්වුනා. තිරිමාදුරය කිව්වේ තමුන්ගේ හැකියාව පෙන්නන්න අවස්තාවක් ලැබුනේ නෑ කියලා.... යකෝ තමුන්ගේ නමට ප්‍රොග්‍රෑම් එකක් හදන් නාන නෑම දැක්කහම බල්ලෝ බත් කන්නේ නෑ ?? ලංකාවේ චැනල් බලන උන් ටෙලිවිෂන් ගිනිතියපල්ලා, අඩුගානේ මොළේ කුරෝලුවෙන එකවත් නවතියි

    yako...
    mula idala balapan....
     
    මුළු දවසක්ම චීත්ත ගන්න වියදම්කරපු කතාවක තව මොනවා බලපොරොත්තුවෙන්නද? එදාවේල හොයාගන්න මිනිස්සුන්ගේ කාලේ කනවා. චිත්ත ගන්න ගියපු එකා මෑතකදී රගපාපු ගිනිඅවි සහ ගිනිකෙළි බලපන්කො..... දවසක් මිස්කරන්න හිතුනද? ඒකත් අතරමැදින් බලල තමයි මුල ඉදලා බාගෙන බැලුවේ

    ඔය උබ කියන එක හොදයි ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම උනත් ආයෙත් සිංහල ටෙලි නාට්ටි වලට කට්ටියගේ උනන්දුව ඇතිවෙන එක හොඳයි :yes: එතකොට අනික් මිනිස්සුත් හොඳ නාට්ටි හදන්න උනන්දු වේවි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මුළු දවසක්ම චීත්ත ගන්න වියදම්කරපු කතාවක තව මොනවා බලපොරොත්තුවෙන්නද? එදාවේල හොයාගන්න මිනිස්සුන්ගේ කාලේ කනවා. චිත්ත ගන්න ගියපු එකා මෑතකදී රගපාපු ගිනිඅවි සහ ගිනිකෙළි බලපන්කො..... දවසක් මිස්කරන්න හිතුනද? ඒකත් අතරමැදින් බලල තමයි මුල ඉදලා බාගෙන බැලුවේ

    කනාවට හරවපු පිටුවක් බලලා පොතක අන්තර්ගතය නීර්ණය කරනව නම් ඒක මෝඩ කමක්. ඒත් උබ මෝඩයෙක් නෙවෙයි. මෙතන තියෙන්නෙ මුරන්ඩු කමක්:P:P
    ඒ ඇඳුම් ගන්න එක නම් කාලය අපතේ යාමක් තමයි. ඒත් මචන් උන් ඒ ගමේ යන්නෙ කලින් ලොකු ගේමක් ගහලා පොඩ්ඩක් හැන්ගිලා ඉන්න ඕන නිසයි.

    මම දන්නවා උබට දැන් මෙතන මෙම්බර්ස්ලා කොච්චර කිව්වත් උබ ඔය මතයෙන් එලියට එන්නෙ නැති බව. උබ ඔය මතයෙන් හෙලවෙන්න වත් අකමැති බව මම දන්නවා. අපි හොඳයි කියන්න කියන්න උබේ අකමැත්ත තව තවත් වැඩි වෙන බවත් මම දන්නවා. ඔය වගේ චරිත මම ඕනෑ තරම් ආශ්‍රය කරලා තියෙනවා. හැබැයි උබ උබේ හෘද සාක්ෂියට එකඟව හිතන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට පොතක පිටුවකින් පොත ගැන ඇත්තටම කියන්න පුළුවන්ද කියලා උබ උබෙන්ම අහලා. උබේ හිතෙන් දෙන උත්තරේ අනුව වැඩ කරපන්කො. ඔය නිවාඩු පාඩුවෙ තේ එකක් බොන ගමන් කතාව මුල ඉඳන් බලන්න බැරි කමක් නෑනේ;)
     
    :yes::yes:

    මාත් කියන්නේ මුල ඉදලම බලපන් කියලා,මන් කියන්නේ නෑ මේක තමයි ලංකාවේ එතෙක් මෙතෙක් බිහිඋන හොදම නාට්‍යය කියලා. ඒ උනාට මේක පොඩ්ඩක් වෙනස් අනිත් ඒවට වඩා

    උබ මුල ඉදලා බැලුව නම් මන් හිතන්නේ උබේ ඔය අදහස අයින් වෙයි.උබ බලලම තියෙන්නේ චීත්ත ගන්න ගිය කැල්ල විතරද කොහෙද :P

    අනික ඇඩ් එක්ක බලන්න යන්න එපා බන් සංසාරේ එපා වෙනවා,youtube බලහාන් :yes:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔකේ එපිසෝඩ් ඔක්කොම කීයක් තියෙනවද බන් :oo: මේකේ දහයනේ තියෙන්නේ

    තාම දහයයි ඇවිත් තියෙන්නේ,අද එයි එකොළහ

    :D :D
     
    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    මුළු දවසක්ම චීත්ත ගන්න වියදම්කරපු කතාවක තව මොනවා බලපොරොත්තුවෙන්නද? එදාවේල හොයාගන්න මිනිස්සුන්ගේ කාලේ කනවා. චිත්ත ගන්න ගියපු එකා මෑතකදී රගපාපු ගිනිඅවි සහ ගිනිකෙළි බලපන්කො..... දවසක් මිස්කරන්න හිතුනද? ඒකත් අතරමැදින් බලල තමයි මුල ඉදලා බාගෙන බැලුවේ

    hamakatawakma ekawagee na kollooooooo?meka ela kathawakkkkkk....mekee boruwa naaaa...ubalata onaaaa boruwaneeee:sorry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කනාවට හරවපු පිටුවක් බලලා පොතක අන්තර්ගතය නීර්ණය කරනව නම් ඒක මෝඩ කමක්. ඒත් උබ මෝඩයෙක් නෙවෙයි. මෙතන තියෙන්නෙ මුරන්ඩු කමක්:P:P
    ඒ ඇඳුම් ගන්න එක නම් කාලය අපතේ යාමක් තමයි. ඒත් මචන් උන් ඒ ගමේ යන්නෙ කලින් ලොකු ගේමක් ගහලා පොඩ්ඩක් හැන්ගිලා ඉන්න ඕන නිසයි.

    මම දන්නවා උබට දැන් මෙතන මෙම්බර්ස්ලා කොච්චර කිව්වත් උබ ඔය මතයෙන් එලියට එන්නෙ නැති බව. උබ ඔය මතයෙන් හෙලවෙන්න වත් අකමැති බව මම දන්නවා. අපි හොඳයි කියන්න කියන්න උබේ අකමැත්ත තව තවත් වැඩි වෙන බවත් මම දන්නවා. ඔය වගේ චරිත මම ඕනෑ තරම් ආශ්‍රය කරලා තියෙනවා. හැබැයි උබ උබේ හෘද සාක්ෂියට එකඟව හිතන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට පොතක පිටුවකින් පොත ගැන ඇත්තටම කියන්න පුළුවන්ද කියලා උබ උබෙන්ම අහලා. උබේ හිතෙන් දෙන උත්තරේ අනුව වැඩ කරපන්කො. ඔය නිවාඩු පාඩුවෙ තේ එකක් බොන ගමන් කතාව මුල ඉඳන් බලන්න බැරි කමක් නෑනේ;)

    :yes::yes::yes: AL karaddi TV balana eka nawaththuwata passe me wenakan tv baluwe na. ahamben meka dakala episode 10ma eka digata balagena giya asawen. onna ada thama kalekata passe ayeth tv eke kathawak baluwe. :D:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කනාවට හරවපු පිටුවක් බලලා පොතක අන්තර්ගතය නීර්ණය කරනව නම් ඒක මෝඩ කමක්. ඒත් උබ මෝඩයෙක් නෙවෙයි. මෙතන තියෙන්නෙ මුරන්ඩු කමක්:P:P
    ඒ ඇඳුම් ගන්න එක නම් කාලය අපතේ යාමක් තමයි. ඒත් මචන් උන් ඒ ගමේ යන්නෙ කලින් ලොකු ගේමක් ගහලා පොඩ්ඩක් හැන්ගිලා ඉන්න ඕන නිසයි.

    මම දන්නවා උබට දැන් මෙතන මෙම්බර්ස්ලා කොච්චර කිව්වත් උබ ඔය මතයෙන් එලියට එන්නෙ නැති බව. උබ ඔය මතයෙන් හෙලවෙන්න වත් අකමැති බව මම දන්නවා. අපි හොඳයි කියන්න කියන්න උබේ අකමැත්ත තව තවත් වැඩි වෙන බවත් මම දන්නවා. ඔය වගේ චරිත මම ඕනෑ තරම් ආශ්‍රය කරලා තියෙනවා. හැබැයි උබ උබේ හෘද සාක්ෂියට එකඟව හිතන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට පොතක පිටුවකින් පොත ගැන ඇත්තටම කියන්න පුළුවන්ද කියලා උබ උබෙන්ම අහලා. උබේ හිතෙන් දෙන උත්තරේ අනුව වැඩ කරපන්කො. ඔය නිවාඩු පාඩුවෙ තේ එකක් බොන ගමන් කතාව මුල ඉඳන් බලන්න බැරි කමක් නෑනේ;)

    උබ කියනවට තව කොටසක් පස්සේ බලන්නං........ අනික් ත්රෙඩ් එකේ කමෙන්ට් බලලා හොද නාට්ටියක් තියෙනවා කියලා වයිෆ් එක්ක සෙට්වෙලා බැලුවේ. විලිලැජ්ජයි.........:rolleyes: