කුබියෝ TV සීරිස් එක
මේක ගැන කලින් ත්‍රෙඩ් එකකත් දාලනම් තිබ්බා
ලංකාවේ Tele Drama වලින් එක හුස්මට කොටස් දහයක් එපා වෙන්නේ නැතිව බලපු එකම Tele Drama එක මේක තමයි,ඉන්දියාවේ කසි කබල් වගේ නෙවෙයි.
පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ...
බලලා නැත්තම් අදම බලන්න
https://www.youtube.com/watch?v=3vU33zI6hp8&list=PLV2c33HTJ6n-CpwYVcnZzyqr2WdyamzrP

මේකේ දහයනේ තියෙන්නේ 
ෆිල්ම් එකක් බැලුව වගේ 