කුබි ප්‍රශ්නයක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    කුබි ප්‍රශ්නයක්

    කුබි මරන්නේ නැතුව අහක් කරගන්න ක්‍රමයක් දන්නවද? පොඩිම පොඩි උන් ජාතියක්, සිනි වලට එහෙම ගිහින් තිබ්බොත් මල අප්පිරියයි.:confused::confused:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය පැපොල් කූඹි වෙන්න ඇති. පොඩි උනහම ගඳයි නේ..
    පිහිදාල mortin එක ගහන්න ඔ්න. ටික කාලෙකට ආයේ එන්නේ නැ....
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඔය පැපොල් කූඹි වෙන්න ඇති. පොඩි උනහම ගඳයි නේ..
    පිහිදාල mortin එක ගහන්න ඔ්න. ටික කාලෙකට ආයේ එන්නේ නැ....
    Meka try karala balannam... biscuits ekaka ekek hitiyoth iwarai
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙට පෙට්‍රල් වක්කල්ල ගිණි තියපං කූඹි ටික කොහෙන් ගියාද නෑ :yes: :yes:
    bump
    scurvy කරපු video එකක් තිබ්බ කූඹි එන එක නවත්තන්න
    :yes: :yes: