මෙක මට දවල් කන කොට ඇති උන ප්රශ්නයක්
කුබි කතා කරන්නේ කොහොමද දන්නේ නේද?
උන්ගේ භාෂාව කොයි වගේ ඇතිද?
උන් මොනවා ගැන කතා වෙනවා ඇද්ද?
මේ ටික තමයි මට ඇතිඋන ප්රශ්න
ඔයාලා මේ ගැන මොනවා හරි දන්නවනම් හො හිතෙනවනම් ඔයාලගේ අදහස් මෙතන කොටලා යන්න අමතක කරන්න එපා