කුබි ප්‍රශ්නය

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මෙක මට දවල් කන කොට ඇති උන ප්‍රශ්නයක්

    ant.gif

    කුබි කතා කරන්නේ කොහොමද දන්නේ නේද?

    උන්ගේ භාෂාව කොයි වගේ ඇතිද?
    උන් මොනවා ගැන කතා වෙනවා ඇද්ද?

    මේ ටික තමයි මට ඇතිඋන ප්‍රශ්න

    ඔයාලා මේ ගැන මොනවා හරි දන්නවනම් හො හිතෙනවනම් ඔයාලගේ අදහස් මෙතන කොටලා යන්න අමතක කරන්න එපා​
    :confused::confused::confused::confused:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63

    කුබි කතා කරන්නේ කොහොමද දන්නේ නේද?
    කටින්

    උන්ගේ භාෂාව කොයි වගේ ඇතිද?
    ummmmma ummmmmma

    උන් මොනවා ගැන කතා වෙනවා ඇද්ද?
    කෑම ගැන

    :lol: :lol:

    anith ayagen horagaththe honde!
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    සුදු මහත්තයා;10109296 said:
    කූඹියෙක්ගෙ කනට කරල අහපන් මචං ;);)

    mama dawasak try kala u marila watuna ban, mama hethanne mage sound1 wade wela wenna athi
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    අනේ මන්ද ඕව නම්. එත් මචන් හැම කුබියම කිස්ස්‌ එකක් දෙන්න නම් අමතක කරන්නේ නැ :)